• ගුරු වෘත්තීය කුසලතා

    ගුරු වෘත්තීය කුසලතා

    0

    මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.

    රු350
    Add to cart
  • දත්ත රැස් කිරිමේ උපකරණ

    දත්ත රැස් කිරිමේ උපකරණ

    0

    පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිතා කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හදුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසිමේ දී හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් දක්වා ඇත.

    රු350
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 1

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 1

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.

    රු300
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 2

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 2

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.

    රු300
    Add to cart
  • නව ඉගෙනුම් ප්‍රවණත‍ා 3

    නව ඉගෙනුම් ප්‍රවණත‍ා 3

    0

    21 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ. නව ඉගෙනුම් ප්‍රවණතා කොටස් 10ක් වන අතර මෙම කෘතිය එම පොත් පෙළෙහි 3වන අංකයේ දෙවන මුද්‍රණයයි.

    රු300
    Add to cart