Description
“ප්‍රේමයේ දී සහ යුද්ධයේදී සියල්ල සාධාරණයි “..
ඉතිහාසය පුරාවම අපි ඇහුවෙ, කියෙව්වෙ වීරයාගේ කතාව විතරමයි.අතිසම්ප්‍රදායික නව කතා සාහිත්‍යය ඇතුලෙ ප්‍රේමවන්තයා වීරයා විදිහටත් ,වීරයා ප්‍රේමවන්තයා විදිහටත් වරින් වර පෙනී සිටිනවා. මේ ඒ සම්ප්‍රදායට ව්‍යතිරේකයක්. නිතර නොඇසෙන කතාවක්.. සරලවම එය “දුෂ්ටයකු ගේ ආදර කතාවක්”
ඩිල්ෂාන් පතිරත්නගේ කුළුඳුල් නව කතාව, පරවේශනීය සාක්ෂි එදිරි ව හෘද සාක්ෂියේ නඩුකරය හෙවත් “දුෂ්ටයකු ගේ ආදර කතාවක්” කතෘගේ අත්සන සහිත සීමිත පිටපත් සංඛ්‍යාවක් දැන් අපගේ වෙබ් අඩවියෙන් මිලදී ගත හැකියි. මෙම පොත ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
**** විස්තර සඳහා අමතන්න 0712588808 / 0715220000 ***** poth.lk – Online මගින් මිළදී ගන්න, පිවිසෙන්න https://bit.ly/3CpHUhB නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම, ලිපිනය සහ දුරකතන අංකය inbox හෝ Whatsapp කරන්න. කැළණිය පෙතියාගොඩ Foodcity අසල අපගේ ශාඛාවෙන් දැන් පැමිණ ලබාගත හැක. # Islandwide delivery # Cash on delivery #poth #onlineshop #book #learnenglish #onlinebooks #bookstroe
Reviews
There are no reviews yet.