Availability: In Stock

සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්

SKU: BKS-P1-A553

Original price was: රු350.Current price is: රු315.

සුමුදු නිරාගී සෙනෙවිරත්න

3 in stock

Description

සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දෙවන කෙටිකතා සංග්‍රහය වන මෙහි කතා හතක්‌ අන්තර්ගතය. විටෙක යථාර්ථවාදීව මෙන්ම තවත්‌ විටෙක යථාර්ථයේ සීමා ඉක්මවමින්ද ලියැවී ඇති මෙම කෙටිකතා සඳහා පුරාණෝක්ති මෙන්ම ඉතිහාසයද භාවිත කර තිබේ. සමකාලීන සමාජයේ ඇතැම්‌ ආකල්ප හා පිළිගැනීම්‌ මෙහිලා නිරූපණය කර ඇත්තේ කිසියම්‌ උත්ප්‍රාසයකිනි; ඒවාට යටින්‌ ඇති, පියවී ඇසට නොපෙනෙන ශබ්දය හඟවමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “සිතුවමෙන් නෙරපූ කිඳුරෙක්”

Your email address will not be published. Required fields are marked *