Globalmedia.lk

-10%

2 – ක්ලෙමන්ටයින් රෝස් සහ සුරතල් සතුන්ගේ දිනයදා

රු540

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Availability: 3 in stock

ක්ලෙමන්ටයින් රෝස් මහත් උද්‍යෝගයට පත්වී සිටීියි. ඈ ඇගේ හොඳම මිතුරියන් වල් සොෆි සහ පොපි සමඟ පාසල් යන්නට පටන් ගන්නා අතර ඈට ඉව ඉවසිල්ලක් නැත. එහෙත් එහි ගිය විට විට කරුණාවන්ත ක්‍රිච්ලි මෙනවිය වෙනුවට ඈට ලැබෙන්නේ සැර නිතර කෑගසන ගුරුවරියක වන බොටම්ලි මහත්මියයි. ඊළඟට මුල් වරට හමු වූ මොහොතේ පටන් ඇයට හිංසා පීඩා කිරීමෙන් විනෝද වන ඇග්නස් නම් දඟකාර පිරිමි ළමයෙක් ද ඇගේ පන්තියේ සිටියි. ඒ මුල් දිනයෙන් පසු පාසල ඈ සිතා සිටි අන්දමේ විනෝදය පිරි තැනක් නොවන බවට තීරණය කරයි. එහෙත් සුරතල් සතුන්ගේ දිනයක් පැවැත්වෙන බවට කෙරෙන දැනුම්ද දීමත් සමඟ සමගම හැම දෙයක්ම වෙනස් වෙයි. ලැවැන්ඩර් නම් කුරු පුංචි ඌරු නෑම්බියට ක්ලෙමන්ටයින් සමග පාසල් යන්නට තිබුනා නම්ණා නම් සියල්ල සතුටු දායක වනු ඇති නොවේද?

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop