ඇය සතු සංස්කෘතිය දෙස ආදරයෙන් බලන්න තරම් ඔහු සංස්කෘතික මිනිසෙක් විය. දැන් මල්කඩුවාව ගමේ තරුණ කැල වැන්ඩර්ෆූටන් නිවසේ ගැහැනු ළමයින් හා නාට්‍ය පිටපතක් රඟදක්වන්න පුහුණු වන්නේ ඒ අරුමැසි ප්‍රේමය සාක්ෂාත් කර දෙන්නය. උසස් පෙළට ශේකෂ්පියර් පොත් පාඩම් කළ දැරියන් දැන් ගමේ තරුණියන් හා එකතුව ඇඳුමම් මසන්නේද ඒ මහඟු ප්‍රේමය ආලෝකවත් කරන්නය. සියලු විකල්ප අවසන් කළ ඔහුද, සිය පරම්පරාවේ උරුමය අත්හැර දැමූ ගී කියනා කෙල්ලන්ද උපන් ගම මැදින් අලුත් කල්පිතයක් නිර්මාණය කරනුයේද ඒ ප්‍රේමයට මග කියනු පිණිසය. ආරම්භයේ සියලු තර්ක පැවතියේ ඒ ප්‍රේමයට එදිරිව නමුත් දැන් අපේ මුළුමහත් විශ්වාසයම ඇත්තේද ඒ ප්‍රේමයට පක්ෂවය. එකිනෙකා හඳුනාගත්, එකිනෙකා එකට එකතු කළ, එකිනෙකාගේ වටිනාකම් තේරුම් ගන්නට ඉඩ දුන් ඒ උත්කෘෂ්ට ප්‍රේමයට පක්ෂවය. – 2020 ස්වර්ණපුස්තක සම්මානය සඳහා නිර්දේශිතයි.
BOOK CATEGORIES
- DEALS (10)
- English (8)
- FRONT (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (109)
- ඉතිහාසය (60)
- කාව්‍ය (2)
- කෙටිකතා (14)
- චරිත (18)
- ජනකතා (14)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (18)
- දේශපාලන (14)
- නවකතා (82)
- නැටුම් (6)
- නීතිය (37)
- පරිවර්තන (254)
- බුද්ධාගම (37)
- මාධ්‍යය (176)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (31)
- විද්‍යා (4)
- වෙනත් (44)
- සම්මානලාභි (26)
- සමාජ විද්‍යා (13)
- සංස්කෘතිය (17)
- සිංහල (25)
- ළමා (191)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය 12 (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (10)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහ පොත් 23 (24)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)
Reviews
There are no reviews yet.