දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධ්‍යාත්මික නායකයන් මෙන්ම, ඔවුන්ගේ සම්ප්රදායයන් ඉක්මවා සමස්ත මානව වර්ගයා සඳහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරන්නවුන් දෙපළකි. පහසුවෙන් අපව ගොදුරු කර ගැනෙන, නිශ්ඵල දේ කතා කරමින් ජනප්‍රිය වීම පිළිකෙව් කරන මෙතුමන්ලා තුළ, මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව, ඉවසීම සහ අපේක්ෂා සහගත සංසුන්කම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් තුළ බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැඹුරු සතුට පහසුවෙන් ඇතිකර ගත හැක්කක් නොවන්නේ එය හිරිහැර, මර්ධනය සහ අරගලය නැමැති ගිනි මැද ගිනියම්ව සැකසුණක් බැවිනි. දළයි ලාමාත්, අගරදගුරුතුමනුත් සිහිපත් කරවන්නේ, සත්‍ය වශයෙන් ම සහජ අයිතියක් වන ප්‍රමෝදය සතුටු වීමට මූලික බවය. පරිවර්තනය – කුඩගම්මන සීලරතන හිමි
BOOK CATEGORIES
- DEALS (10)
- English (8)
- FRONT (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (109)
- ඉතිහාසය (60)
- කාව්‍ය (2)
- කෙටිකතා (14)
- චරිත (18)
- ජනකතා (14)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (18)
- දේශපාලන (14)
- නවකතා (82)
- නැටුම් (6)
- නීතිය (37)
- පරිවර්තන (254)
- බුද්ධාගම (37)
- මාධ්‍යය (176)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (31)
- විද්‍යා (4)
- වෙනත් (44)
- සම්මානලාභි (26)
- සමාජ විද්‍යා (13)
- සංස්කෘතිය (17)
- සිංහල (25)
- ළමා (191)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය 12 (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (10)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහ පොත් 23 (24)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)
Reviews
There are no reviews yet.