සංවර්ධනය නමැති වෙනස් වීමේ ක්‍රියාවලිය නිසා අපේ දේශීය සංස්කෘතියේ බොහෝ දේ විනාශයට පත්ව ඇත. ඒ වටිනා සංස්කෘතිකාංගයන් ආරක්ෂා කොට මතු පරපුර සඳහා දායක කර දීම වර්තමාන සමාජයේ වෙසෙන රටවැසියන්ගේ යුතුකමකි. ඉතිහාසය විලසිනුත්, සමාජ අධ්‍යනය විලසිනුත්, හඳුන්වන ඒ මිහිරි අතීතය තවදුරටත් රැක ගත හැක්කේ ඒ පිළිබඳව ඇති මෙවැනි මුලාශ්‍රයන් එකතු කොට තබා ගැනීම මගිනි. අපේ පැරණි ජනයාගේ ජීවන තොරතුරු පිළිබඳ ඉගෙනීම අපේ අනාගත පැවැත්ම සඳහා මහෝපකාරී වන බව කිවයුතුය. මේ මගින් ගම, රාජකාරි ක්‍රම, වෙද හෙද කම්, ආගමික හා සංස්කෘතික කටයුතු, ගොවිතැන් බත් ආදී බොහෝ දේ සාකච්ඡාවට බඳුන් කොට ඇත.
BOOK CATEGORIES
- DEALS (10)
- English (8)
- FRONT (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (109)
- ඉතිහාසය (60)
- කාව්‍ය (2)
- කෙටිකතා (14)
- චරිත (18)
- ජනකතා (14)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (18)
- දේශපාලන (14)
- නවකතා (82)
- නැටුම් (6)
- නීතිය (37)
- පරිවර්තන (254)
- බුද්ධාගම (37)
- මාධ්‍යය (176)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (31)
- විද්‍යා (4)
- වෙනත් (44)
- සම්මානලාභි (26)
- සමාජ විද්‍යා (13)
- සංස්කෘතිය (17)
- සිංහල (25)
- ළමා (191)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය 12 (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (10)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහ පොත් 23 (24)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)
Reviews
There are no reviews yet.