හතරවෙනි ශ්‍රේණියේ ගත කරන අවුරුද්ද හොඳම අවුරුද්ද වන්නට යන බව රමෝනා සිතාගෙන සිටි නමුත් එය ඇය සිතුවාට වඩා දුෂ්කර අවුරුද්දක් බවට පත් වෙයි. නිවැරදිව අකුරු ලියන්නට උගෙන ගන්නේ කෙසේද? ඇගේ අම්මා අපේක්ෂා කරන පරිදි කුඩා නැගණිය රොබර්ටා ට පරමාදර්ශයක් වන්නේ කෙසේද? හතරවෙනි ශ්‍රේණියේ ජීවිතය වික්‍රමාන්විත ක්‍රියා වලින් සහ අභියෝග වලින් පිරී තිබේ. ඒ සියල්ල අවසානයේ සමරන්නට සීරෝටීන් උපන්දිනයක් ද තිබෙයි.
-10%
8 – රමෝනාගේ ලෝකය
රු630
ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
Availability: 3 in stock
Reviews
There are no reviews yet.