Globalmedia.lk

-10%

5 – රමෝනා සහ ඇගේ අම්මා

රු540

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Availability: 3 in stock

කුම්ඹි මහතාට අලුත් රැකියාවක් ලැබී ඇති අතර, අම්මාත්, තාත්තාත් දෙදෙනාම රැකියාවට ගොස් සිටින අතරේ තනිවම නිවසට වී සිටින්නට රමෝනා තවම පොඩි වැඩිය. එබැවින් පාසල නිම වූ පසු හෝවිගේ නිවසට යන අතර එහි සිටින කරදර කරදරකාර විලා ජින් සමග ළදරු සෙල්ලම්වල යෙදෙන්නට ඈ දැන් ලොකු වැඩිය. වැඩුනු ළමයෙකු මෙන් හැසිරෙන්නට උත්සාහ කරන නමුත් ඈට ඇත්තටම ඕනෑ වී ඇත්තේ නාසය පොපියවා ඉස්සර මෙන් ඇගේ අම්මාගේ පුංචි හා පැටියා වී ඉන්නට පමණි. ඈට සදහටම අම්මාගේ පුංචි දුව වී ඉන්නට බැරිද?

0
    0
    Your Cart
    Your cart is emptyReturn to Shop