ජනශ්රැති මූලාශ්‍රය හා බැඳුණ පැරණි සිරිත් විරිත් ඇදහිලි හා පුරාණෝක්ති ඉතා රසවත් ව මෙහි ඉදිරිපත් කර ඇත. හතර කෝරලය තුන් කෝරලය හා සත්කෝරලයේ යන කෝරල පුරාණයේ දී සිට ඉතාමත් ළඟින් ඇසුරු කර තිබූ බිම් ප්‍රදේශ ලෙස හැඳින්විය හැකිය. එම ඥාතිමය සබැඳියාව ද යම් යම් කතා තුළින් කතුවරයා ඉස්මතු කර දක්වා තිබෙන අයුරක් පෙනෙයි. අනාවරණය නොවූ තොරතුරු රාශියක් මෙහි අපිට කියවා රස විඳීමට හැකි ය. ධර්මරත්න තෙන්නකෝන් මහතාගේ හතර කෝරලයේ ජනකතා සාහිත්‍යය ඒ ගැන උනන්දුවක් දක්වන සැමට කදිම රස සංග්‍රහයකි.
BOOK CATEGORIES
- DEALS (10)
- English (8)
- FRONT (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (109)
- ඉතිහාසය (60)
- කාව්‍ය (2)
- කෙටිකතා (14)
- චරිත (18)
- ජනකතා (14)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (18)
- දේශපාලන (14)
- නවකතා (82)
- නැටුම් (6)
- නීතිය (37)
- පරිවර්තන (254)
- බුද්ධාගම (37)
- මාධ්‍යය (176)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (31)
- විද්‍යා (4)
- වෙනත් (44)
- සම්මානලාභි (26)
- සමාජ විද්‍යා (13)
- සංස්කෘතිය (17)
- සිංහල (25)
- ළමා (191)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය 12 (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (10)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහ පොත් 23 (24)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)
Reviews
There are no reviews yet.