Availability: In Stock

12.12.12

SKU: BKS-P1-A960

රු850

ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නඳුනන්නෙක් ඔවුන්ගේ ජිවිත බිලි ගත්තේ ය. එවුන් සිහින විනාහ කර දැමුවේ ය. බැලු බැල්මට එය පරිපුර්ණ මිනී මැරුමකි. කිසිඳු සටහනක් නොමැත.
මිනීමරුවා පලපුරුද් අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරික්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලුහ. හිම සියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතු ය.
එහෙත් ඔවුන් ඉදිරියේ වුයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

4 in stock

Description

මංජුල සේනාරත්න

Reviews

There are no reviews yet.

Be the first to review “12.12.12”

Your email address will not be published. Required fields are marked *