-
-
-10%
-
-
ආකල්ප සංවර්ධනය
0රු300ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.
-
-10%
-
-
ආතතිය
0රු530මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.
-
-
-10%
ආපදා සන්නිවේදනය තුළ විද්‍යුත් මාධ්‍ය භූමිකාව
0Original price was: රු450.රු405Current price is: රු405.කළණි ඉරෝෂා ධර්මසිරි
-
-9%
ආපදා සන්නිවේදනය න්‍යාය හා ව්‍යවහාරය
0Original price was: රු375.රු340Current price is: රු340.ඉමේෂා ධර්මසේන
-
ආරවුල් සමථකරණය කරා
0රු650මෙම කෘතිය මඟින් සමථ මණ්ඩල ක්‍රමය ගැන මනා අවබෝධයක් සමාජයට ලබා දෙන අතර යුක්තිය පසිඳලිමේ කාර්යයට සම්බන්ධ අධිකරණ පද්ධතිය පිළිබඳව ද යම් වැටහිමක් ලබා දිමට කටයුතු කර ඇත.
-