-
-
ශිෂ්ටාචාරයේ අක් මුල් සොයා
0රු390සුප්‍රකට ගවේෂකයකු, පුරාවිද්‍යාඥයකු වන මිචෙල් හෙජස් සිය දිවි පරදුවට තබමින් යෙදුණු අන්තරායකර ගවේෂණ චාරිකාවක අත්දැකිම් මේ කෘතියෙන් ඉදිරිපත් කරයි.
-
වෙනස් වෙන්න පටන් ගන්න
0රු275මෙම කෘතියෙන් සරල උදාහරණ සහිතව ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දෙයි.
-
-
-
-
වියට්නාම උමං සටන
0රු825සැතපුම් 200ක් පමණ දිගු උමං යොදා ගෙන සිරුරෙන් කුඩා වියට් කොංවරුන් යෙදුණු ගරිල්ලා සටන කෘතියෙන් දිගහැරේ.
-
-
වැව හා සංස්කෘතිය
0රු200සාම්ප්‍රදායික වැව් ගම්මාන වැසියන්ගේ වැව හා බැඳුනු ජනාශ්‍රැති අත්දැකිම් විමර්ශනය මෙම ග්‍රන්ථයෙන් සිදු කරයි.
-
වසා වාසි
0රු500අසු වරසකට පෙර ලියවුණු මෙම වියට්නාම නවකතාවේ පිළිබිඹු වන සමාජ යථාර්තය අඩුවැඩි වශයෙන් වර්තමානයට ද වලංගු වෙයි. වියට්නාමීය නම් ගම් සහ වතගොත නොවි නම් මෙය අපේ සමාජයේ ද කැඩපතක් සේ පාඨකයාට හැගෙනු ඇත.
-
වටපිළ
0රු225මෙම ග්‍රන්ථයෙන් සශ්‍රික ගොවිතැනට අත්‍යවශය පරිසර සාධකයන්ගෙන් පොහොසත් වැව් ගම්මාන ජිවන සම්ප්‍රදායෙන් ගෙන් පොහොසත් සංස්කෘතික අංග ගණනාවක් පිළිබඳ තොරතුරු එකතුවකි.
-