• ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව

    ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව

    0

    නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරය‍ා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.

    රු350
    Add to cart
  • -10% ඇස්ටික් රණකාමියාගේ අභිරහස

    ඇස්ටික් රණකාමියාගේ අභිරහස

    0

    දයා ඩී. ෆොන්සේකා

    Original price was: රු230.Current price is: රු207.
    Add to cart
  • -20% ඇසෑමයේ ජනකතා

    ඇසෑමයේ ජනකතා

    0

    දේවගිරි බණ්ඩාර

    Original price was: රු300.Current price is: රු240.
    Add to cart
  • ඇහි පියන් ඇහැරිලා

    ඇහි පියන් ඇහැරිලා

    0

    2012 විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය විද්‍යෝදය සම්මානය

    රු250
    Add to cart
  • ඈන් ෆ්‍රැන්ක් මතක සුවඳ

    ඈන් ෆ්‍රැන්ක් මතක සුවඳ

    0

    මෙම ග්‍රන්ථයෙන් ඈන්ගේ මරණයට මදකට පෙරාතුව බර්ගන්-බෙල්සන් නයිට් වධ කඳවුරේ දී ඈන්ගේ සහ හනාගේ ආශ්චර්යමත් හා අනුවේදනිය වු අවසන් හමුවිම ද විස්තර කරනු ලබයි.

    රු300
    Add to cart
  • -7% ඈනුම්, ඉක්කා සහ කිඹුහුම් -  පෙනෙන නොපෙනෙන ලෝකය 11

    ඈනුම්, ඉක්කා සහ කිඹුහුම් – පෙනෙන නොපෙනෙන ලෝකය 11

    0

    පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන

    Original price was: රු375.Current price is: රු350.
    Add to cart
  • -45% ඉංග්‍රිසි රචනා

    ඉංග්‍රිසි රචනා

    0

    සෝමා දිසානායක

    Original price was: රු275.Current price is: රු150.
    Add to cart
  • ඉක්බිති ඔහු මරාපීහ

    ඉක්බිති ඔහු මරාපීහ

    0

    ගොඩගේ සාහිත්‍ය සම්මානය 2017

    රු425
    Add to cart
  • ඉගැන්වීමේ ක්‍රම - පීටර් වෙස්ට්වුඩ්

    ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්

    0

    මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.

    රු450
    Add to cart
  • ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව

    ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව

    0

    ගුරු වෘතිය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවරුන්ට මෙන් ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරුන්ට ද තම වෘතිය ජිවිතය සාර්තක කර ගැනිමට පිටිවහලක් වනු ඇත.

    රු450
    Add to cart
  • ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

    ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

    0

    ඉගෙනුම් මනෝ විද්‍යාව පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්‍රයකි. එම නව දැනුම ඇතුළත් කරමින් රචනා කරන ලද කෘතියකි.

    රු600
    Add to cart
  • -10% ඉණිමග සහ මතුමහල

    ඉණිමග සහ මතුමහල

    0

    සුනන්ද මහේන්ද්‍ර

    Original price was: රු300.Current price is: රු270.
    Add to cart