-
ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
0රු350නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.
-
-10%
-
-20%
-
-
ඈන් ෆ්රැන්ක් මතක සුවඳ
0රු300මෙම ග්‍රන්ථයෙන් ඈන්ගේ මරණයට මදකට පෙරාතුව බර්ගන්-බෙල්සන් නයිට් වධ කඳවුරේ දී ඈන්ගේ සහ හනාගේ ආශ්චර්යමත් හා අනුවේදනිය වු අවසන් හමුවිම ද විස්තර කරනු ලබයි.
-
-7%
ඈනුම්, ඉක්කා සහ කිඹුහුම් – පෙනෙන නොපෙනෙන ලෝකය 11
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-45%
-
-
ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්
0රු450මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.
-
ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව
0රු450ගුරු වෘතිය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවරුන්ට මෙන් ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරුන්ට ද තම වෘතිය ජිවිතය සාර්තක කර ගැනිමට පිටිවහලක් වනු ඇත.
-
ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්රවණතා
0රු600ඉගෙනුම් මනෝ විද්‍යාව පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්රයකි. එම නව දැනුම ඇතුළත් කරමින් රචනා කරන ලද කෘතියකි.
-
-10%