-
-
මරණයේ දොරටුව
0රු350මෙම කෘතිය හිට්ලර්ගේ මිනිමරු කම්හල තුළදී වෛද්‍යවරයකු ඇසින් දුටු සාක්ෂි එක් කොට රචනා කර ඇත.
-
-
-
මගේ විශ්වවිද්‍යාල – මක්සිම් ගෝර්කි
0රු400“මගේ විශ්වවිද්‍යාල” සැබවින් ම විශ්වවිද්‍යාලයකි. එයින් උගතා හැකි දෑ බොහෝය. එය කියවන කවරෙකු වුවද සමාජය නැමැති විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේය.
-
මගේ ඉරිදාව
0රු700මෙම කෘතිය වු කළි භාරත සංචාර අත්දැකිම්, දුර බැහැර ගම් දනව් සිරිසර, නෙක ආකාර දැනහැඳුනුම්කම්, පොතපත ඇසුර සහ මෙරට ක්‍රිඩා පුරාණය වැනි ඉසව් ගණනාවක් ස්පර්ස කරමින් ලියවුණු ලිපි මාලාවකි.
-
මක්සිම් ගෝර්කිගේ අම්මා
0රු650කලෙක විප්ලවවාදින්ගේ අත්පොතක් ලෙස භාවිතා වු මෙම ග්‍රන්ථය අදටත් ලෝකයේ වැඩියෙන් ම කියවනු ලබන නවකතාව ලෙස සැලකේ.
-
බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති
0රු450මේ ඇහැටුවැව, වැව්ගම්මාන ඇත්තන් අතර තිබුණු “බෝවනරෝග හා වසංගත සමයේ ජනශ්‍රැති” පිළිබඳ විමර්ශනයකි.
-
බෝතලේ භූතයා ඇතුළු විස්මිත කතා
0රු290ලෝ පතළ විශ්ව සාහිත්‍ය ධරයන් විසින් රචනා කරන ලද කතා මෙහි අන්තර්ගත වේ.
-
බොලිවියාවේ චේ
0රු350ලොව අසහාය විප්ලවිය චරිතය වන අර්නොස්ටෝ චේ ගුවේරා අත්අඩංගුවට ගත් කැප්ටන් ගැරී ප්‍රාඩෝගේ සජිවි සාක්ෂි ඇසුරු කොට ඉතා රමණිය බස් වහරකින් “බොලිවියාවේ චේ” ග්‍රන්ථය රචනා කර තිබේ.
-