-
-
දිවි මග සොයා – මැක්සිම් ගෝර්කි
0රු680ගෝර්කි මෙහෙකාර සේවාවල යෙදෙමින් ස්වකීය දිවිමග ඇරඹි අතර දුකින් හා කඳුළින් පිරි ගෝර්කිගේ ඒ නව යෞවනයේ කතන්දරය මෙම කෘතියේ පිටු අතර ලියවි ඇත.
-
දියවන්නාවේ බල මහිමය
0රු500“දියවන්නාවේ බල මහිමය” අප රට තුළ සිදුවන තත්කාලින සිදුවිම් හදාරන අයට අත් පොතක් වනු ඇත. දියවන්නාවේ බල මහිමය හා අද අප රට මුහුණ පා ඇති අන්තවාදී ආගමික බලපෑම
-
-
-
-
-
-
තිත් මල්
0රු450මෙම කෘතිය ජනප්‍රිය අපරාධ සහ රහස් පරීක්ෂක කතාන්දර ආකෘතිය යොදා ගනිමින් සිනමාරූපීව ගොඩනගන ලද වියමනකි.
-
තනිවු දියණිය
0රු1150පෙකිණි වැල කැපු සැණින්, සෝදා පිරිසිදු කිරිමටත් පෙරම, රෙදිකඩක ඔතා කරපින්නාගත් බිලිඳියක සමඟ ඝන අඳුරේ අනාගතය බලා ගමන් ගත් දහසය හැවිරිදි සිසී ගේ කතාවයි.
-
ඩොයිලි දුටු උඩරට රාජ්‍යය
0රු450මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය, අභිචාර විධි, සිරිත් විරිත්, නිති රිති ඇතුළු ජන ජිවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරින් නිරික්ෂණය කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
-