-
-
ජය ගතිමි ජීවිතය
0රු300ලෝකයේ අති සාර්ථක ධන කුවේරයන් අතර මුල් හිනි පෙත්තේ සිටින රිචඩ් බ්‍රැන්සන් ජිවිතය ජය ගැනිම උදෙසා කළ සුවිශේෂි කැපවිම් පිළිබඳ ආත්මකථනයක් මෙම කෘතියෙන් දක්වයි.
-
-
-
-
-
චාටර්ලි ආර්යාවගේ පෙම්වතා
0රු850ඩී. එච්. ලෝරන්ස් විසින් රචිත Lady Chatterley’s Lover මෙම කෘතිය සිංහල පරිවර්තනයකි.
-
-
-
ගුල්සාරි
0රු650කීර්ගීයානු සමුහ ගොවිපළක් ආශ්‍රිතව දිගහැරෙන මෙම කතාවෙන් සෝවියට් දේශය ගොඩනැගීමේ අතිශය දුෂ්කර ක්‍රියාවලියේ එක් ජවනිකාවක් ඉදිරිපත් කරයි.
-
-
ගිහින් එන්න කානිවල්
0රු2502018 රජත පුස්තක සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු කෙටි කතා සංග්‍රහය. මෙහි සිලි සිලි-සිරි සිරි, මිදුණා! මිදුණා! මනාව මිදුණා!, අග්නි ප්‍රේත වස්තුව, ගිහින් එන්න කානිවල්, ගඩුව, කළු පෙට්ටිය, රාමු දෙකක කතාවක්, පෙතියා කෙටි කතා ඇතුළත් වේ.