-
-
-
ආසියාතික දේශපාලනයේ හැරවුම් ලක්ෂය
0රු375අවබෝධයෙන් යුතුව සහ නිරන්තර අවධානයකින් කටයුතු සම්පාදනය කිරිමේ වාදගත්කම ඉන්දිය කරුණ පරම්පරාවට පහදා දුන් අබදුල් කලාම් සිය ප්‍රයත්න කැප කළේ ය. එකි අරමුණු සාක්ෂාත් කර ගැනිමේ තියුණු සමාජ පණිවිඩයක් මෙම ග්‍රන්ථයෙන් ලබා දේ.
-
-
-
-
අවසාන නාසියා
0රු600දෙවැනි ලෝක යුද්ධ සමයේ හිට්ලර්ගේ ප්‍රධාන වධකාගාරයක් වු පෝලන්තයේ ඔස්ච්ව්ට්ස්හි කඳවුරු දොස්තර වු ජෝෂප් මෙන්ගෙල් සිදු කල අපරාධ ඇසින් දුටුවන්ගෙත්, ඒ අපරාධවලට ගොදුරුව දිවි බේරා ගත්තවුන්ගෙත්, දිවි බේරා ගනු පිණිස ඔහුගේ අපරාධවලට උපකාර කළ අයගෙත් එකතු කර ගත් තොරතුරු හා සාක්ෂි සාධක මත මේ පොත සකසා ඇත.
-
-
-
-
අයෝමය දියණියෝ
0රු450අවිචාරවත් යුද සමයකදි මිනිස් වර්ගයාට විඳින්නට සිදුවන දුක් දෝමනස්සයන් ලෝකයේ කොතැනත් එන හා සමානය. ඇෆ්ගනිස්ථානයේ පැවති තලෙයිබාන් යුද සමයේ දි තලෙයිබාන් සොල්දාදුවන්ගෙන් ජනතාවට විඳින්නට වු අනන්තාපරිමාණ දුක් ගැහැට දැක කම්පනයට පත් ඩොබෝරා එලිස් නැමැති සාහිත්‍යකාරියගේ හද තුළ ඉපදුණු සංවේදනාත්මක සංකල්පනාවන් ඔස්සේ ගොඩනැගුණු නවකතාවකි බ්‍රෙඩ්විනර්.
-