-
රන් දියවර
0රු320අපේ අතීත ශ්‍රී විභුතිය රදා පැවති වැව, අමුණ, ඇළ පිළිබඳවත් වර්තමාන ශ්‍රී විභුතියට පසුබිම් වන නුතන වාරි කර්මාන්තය පිළිබඳවත් මුලාශ්‍ර මත පිහිටා ලියවුණු කෘතියකි.
-
හඳහන බලන හැටි නාඩි ජ්‍යෝතිෂ්‍ය ඇසුරින්
0රු750මෙම ග්‍රන්ථයේ මේෂ රාශියේ උපන් දේශප්‍රේමී නායකයෙකුගේ පටන් මීන රාශියේ උපන් පුවත්පත් කලාවේදිනියක් ඇතුළු 36 දෙනෙකුගේ නිරූපිත භූමිකාව නාඩි ජ්‍යෝතිෂයෙන් විග්‍රහ කර දක්වා ඇත.
-
සරල ජ්‍යොතිෂය
0රු350ග්‍රහයන් හා කේන්දරය පිළිබඳ මුලික හැඳින්විමක් ද, ග්‍රහලෝව රැජින වන සඳු ග්‍රහයා පිළිබඳ විග්‍රහයක් ද, ග්‍රහයන්ගේ සුබාසුබ පිළිබඳව ද, ලග්නයන් පිළිබඳ විග්‍රහයන් ද, වර්ග කේන්දරයන් හා නවග්‍රහ‍්‍යන් පිළිබඳ ද පුළුල් විස්තරයක් කර ඇත.
-
-
-
වාර්ෂික පලාපල කීමේ සිද්ධාන්ත
0රු250වර්ෂඵල ජ්‍යෝතිෂයේ භාවිතා වන සියලුම සිද්ධාන්ත සහ ක්‍රමවේද මෙම ග්‍රන්ථය මඟින් ඉදිරිපත් කර ඇති බැවින් වර්ෂඵල ජ්‍යෝතිෂය ඉගෙනිමට කැමති ආධුනික/ප්‍රවීණ ඕනෑම අයෙකුට එක සේ පරිශිලනය කළ හැකිය.
-
-
-
-
නොපෙනෙන බලවේග බොරු නොවෙයි සමඟ තවත් ලිපි
0රු250මිත්‍යා මතිමතන්තර රාශියක් මෙම කෘතිය හාස්‍යයට ලක් කර ඇත.
-
-