• ජ්‍යෝතිෂ අත්වැල

    ජ්‍යෝතිෂ අත්වැල

    0

    පංචාංගය දිනක නැකත තිථිය යෝගය කර්ණ වශයෙන්ද ෂඩ්වර්ගය ලග්නය, නවාංශකය, රාශ්‍යර්දය, දෙර්කාණය, ද්වා දශාංශකය, ත්‍රිංශාංශකය ද ඇතුළත්ය.

    රු300
    Add to cart
  • ජ්‍යොතිෂ සාර සංග්‍රහය
  • ජ්‍යොතිෂ උගෙනුම-3
  • ජ්‍යොතිෂ උගෙනුම-2
  • ජ්‍යොතිෂ උගෙනුම-1
  • ග්‍රහයෝග අනුව ජීවිත

    ග්‍රහයෝග අනුව ජීවිත

    0

    ග්‍රහයෝ පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.

    රු350
    Add to cart
  • කේන්ද්‍රයක් බලන හැටි

    කේන්ද්‍රයක් බලන හැටි

    0

    මෙම කෘතිය පොදුවේ සෑම ලග්නයකටම අදාළ වන සේ කේන්ද්‍රයක් බලන ආකාරය පෙන්නුම් කිරිමට උත්සාහ දරා ඇත.

    රු250
    Add to cart
  • ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද?

    ඔබට රාජයෝග බලපාන්නේ කෙසේද?

    0

    මෙම ග්‍රන්ථයේ මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපන් දරුවන්ට රාජයෝග පළදෙන හැටි සහ ග්‍රහයා , රාශිය, අංශක හා කලා නැකත හා නැකත් පාද නැකතට අධිපති, ප්‍රතිඵල ආදිය විස්තර කරයි.

    රු250
    Add to cart
  • ඔබට බලපාන ග්‍රහ යෝග

    ඔබට බලපාන ග්‍රහ යෝග

    0

    සාරාවලී නම් ජ්‍යොතිෂ ග්‍රන්ථය ක්‍රි.ව. 578 දී බිහිවිය. එහි යෝග 1800ක් පිළිබඳව කරුණු දැක්වේ. එම ග්‍රහ යෝග අතරින් තොරා ගත් ග්‍රහ යෝග 650ක් මෙම ග්‍රන්ථ‍යට ඇතුළු කර ඇත.

    රු600
    Add to cart
  • ඒරාෂ්ටක කාල වකවානු ඔබට බලපාන හැටි

    ඒරාෂ්ටක කාල වකවානු ඔබට බලපාන හැටි

    0

    මෙම ග්‍රන්ථයේ ඒරාෂ්ටක කාල වකවානු පිළිබඳ ආන්දෝලනාත්මක ලිපි පෙළක් ඉදිරිපත් කරයි.

    රු350
    Add to cart
  • අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය

    අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය

    0

    පුරාණ චීන ග්‍රන්ථයක් වන ඊ චිං ගේ නිමිති ශාස්ත්‍රය නම් මෙම කෘතිය හුදෙක් නිමිති ශාස්ත්‍රය සම්බන්ධ වුව ද එය සාමාන්‍ය නිමිති ශාස්ත්‍ර ග්‍රන්ථ ගණයට දැමිය හැකි නොවේ. මෙම ග්‍රන්ථයෙන් නිමිත්තක් බැලිමේ දි එයට කියා ඇති කරුණු දෙස නොයෙක් ආකාරයෙන් බැලිමට පොළොඔවන සුළුය. ඒවායේ ගැඹුරු අරුත් පසක් කර ගැනිම පිණිස යළි යළිදු කියවා බැලිම ප්‍රයෝජනවත් ය.

    රු180
    Add to cart
  • විශිෂ්ට පියවර

    විශිෂ්ට පියවර

    0

    හැකියාව ලාභ භාණ්ඩයක්‌ – එපා වෙන්න කලින්‌ නවන්වන්න – කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න – මෘදු වතුර ගලා යන්නේ රළු ගල්‌ මතින්‌ – කුමාරයෙක්‌ නොවී ග්ලැඩියේටර් කෙනෙක්‌ වෙන්න

    රු380
    Add to cart