• ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා අන්දර
  • -20% ගැබී

    ගැබී

    0

    කෝශලී සිරිචන්ද්‍ර

    Original price was: රු750.Current price is: රු600.
    Read more
  • ගැමි නාටක ප්‍රවේශය

    ගැමි නාටක ප්‍රවේශය

    0

    මුදියන්සේ දිසානායක

    රු650
    Add to cart
  • -10% ගැමි සන්නිවේදනය

    ගැමි සන්නිවේදනය

    0

    සී. එම්. තරිඳු බණ්ඩාර

    Original price was: රු450.Current price is: රු405.
    Add to cart
  • ගැඹුරු මුහුද - ආතර් සී ක්ලාක්

    ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්

    0

    ‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන්‌ සිට සියවසක්‌ පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක්‌ පසුබිම්‌ කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත්‌ රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම්‌ වෙයි. ගොඩ ගොවිතැන්‌ අත්හැර දමා මුහුදේ ගොවිතැන්‌ කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත්‌ මසටත්‌ තල්මසුන්‌ ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම්‌ අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස්‌ වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින්‌ අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ්‌ ජාතික සංඝ නායක හිමියෝ ජගත්‌ සමාජයේ ගෞරවාදරයට බඳුන්‌ වූ නායකයෙක්‌ වෙති. එතුමා තල්මසුන්‌ ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්‍රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක්‌ 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන්‌ ඝාතනයෙහි ඇති කුරිරැකමත්‌, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන්‌ යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත්‌ ලෝකයාට පෙන්වා දීම පිණිස ය.

    රු650
    Add to cart
  • ගැහැණු ළමයාගේ මරණය
  • ගැහැනියක් සහ තවත් කෙටිකතා

    ගැහැනියක් සහ තවත් කෙටිකතා

    0

    මාර්ටින් වික්‍රමසිංහ

    රු225
    Add to cart
  • ගිනිබත් නිවසේ සැඟවුණු අභිරහස
  • ගිවිසුම් නීතිය
  • -20% ගිහි පිරිත් පිළිවෙත

    ගිහි පිරිත් පිළිවෙත

    0

    හිස්වැල්ලේ ප්‍රේමනාත් රත්නසූරිය

    Original price was: රු200.Current price is: රු160.
    Read more
  • ගිහින් එන්න කානිවල්

    ගිහින් එන්න කානිවල්

    0

    2018 රජත පුස්තක සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු කෙටි කතා සංග්‍රහය. මෙහි සිලි සිලි-සිරි සිරි, මිදුණා! මිදුණා! මනාව මිදුණා!, අග්නි ප්‍රේත වස්තුව, ගිහින් එන්න කානිවල්, ගඩුව, කළු පෙට්ටිය, රාමු දෙකක කතාවක්, පෙතියා කෙටි කතා ඇතුළත් වේ.

    රු250
    Add to cart
  • ගුණ නැණ වඩන පාසල

    ගුණ නැණ වඩන පාසල

    0

    ඔබේ පාසල සැබවින් ම ගුණ නැණ වඩන පාසලක් කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා විදුහල්පතිවරුන්ට ගත හැකි කළමණාකරණ ක්‍රියාමාර්ග මෙනවාද යන්න මෙම කෘතියෙන් පැහැදිලි කරයි.

    රු300
    Add to cart