-
-
-20%
-
-
-10%
-
ගැඹුරු මුහුද – ආතර් සී ක්ලාක්
0රු650‘ගැඹුරු මුහුද; වනාහි මෙතැන් සිට සියවසක් පමණ ගිය පසු මිහි පිට ඇති වන සමාජයක් පසුබිම් කොට රචිත විද්‍යා නවකතාවකි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු එම සමාජය පාලනය වන්නේ ප්රජාතන්ත්රවාදී ප්‍රතිපත්ති මත පිහිටුව න ලද ජගත් රජයකිනි. අඟහරු ග්‍රහයා මත පදිංචි වූ මිනිසා සිකුරු ග්‍රහයා මත ද පදිංචි වීමට සූදානම් වෙයි. ගොඩ ගොවිතැන් අත්හැර දමා මුහුදේ ගොවිතැන් කරන මිනිසා මුහුද කොටු කොට, කිරටත් මසටත් තල්මසුන් ඇති කරයි. දේව විශ්වාස මත ගොඩනැගුණු ආගම් අභාවයට යන අතර ඉතිරි වන්නේ වෙනස් වන ලෝකයේ යථාර්ථයට මුහුණ දිය හැකි බුදු දහම පමණි. එහෙයින් අනුරාධපුර වැඩ වෙසෙන අයිරිෂ් ජාතික සංඝ නායක හිමියෝ ජගත් සමාජයේ ගෞරවාදරයට බඳුන් වූ නායකයෙක් වෙති. එතුමා තල්මසුන් ඝාතනයට විරුද්ධව ගෙන යන සටන මෙම නවකතාවේ ප්රමුඛ ස්ථානය ගනියි. ආතර් සී. ක්ලාක් 1956 දී ‘ගැඹුරු මුහුද ‘ රචනා කළේ මෙකල තල්මසුන් ඝාතනයෙහි ඇති කුරිරැකමත්, අනුරාධපුර බෞද්ධ ශිෂ්ටාචාරය දැක පැහැදී පහළ වූ හැඟීමෙන් යුතු ව බුදු දහමෙහි සත්ත්ව කරුණාවට හිමි වන ස්ථානයත් ලෝකයාට පෙන්වා දීම පිණිස ය.
-
-
-
-
-
-20%
ගිහි පිරිත් පිළිවෙත
0Original price was: රු200.රු160Current price is: රු160.හිස්වැල්ලේ ප්‍රේමනාත් රත්නසූරිය
-
ගිහින් එන්න කානිවල්
0රු2502018 රජත පුස්තක සම්මානය රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනු කෙටි කතා සංග්‍රහය. මෙහි සිලි සිලි-සිරි සිරි, මිදුණා! මිදුණා! මනාව මිදුණා!, අග්නි ප්‍රේත වස්තුව, ගිහින් එන්න කානිවල්, ගඩුව, කළු පෙට්ටිය, රාමු දෙකක කතාවක්, පෙතියා කෙටි කතා ඇතුළත් වේ.
-
ගුණ නැණ වඩන පාසල
0රු300ඔබේ පාසල සැබවින් ම ගුණ නැණ වඩන පාසලක් කර ගන්නේ කෙසේ ද? ඒ සඳහා විදුහල්පතිවරුන්ට ගත හැකි කළමණාකරණ ක්‍රියාමාර්ග මෙනවාද යන්න මෙම කෘතියෙන් පැහැදිලි කරයි.