-
-
-
-
-
-
පොලිස් ඉතිහාසය සහ ප්‍රජා පොලිස් සේවය
0රු600මේ අගනා කෘතියෙන් අධිරාජ්‍යවාදින්ගේ අවශ්‍යතා මත ආරම්භ වුණු ශ්‍රී ලංකා පොලිසියේ දේශිය සංස්කෘතියට කාලීන වශයෙන් ගැලපෙන වෙනස්කම් හා යෝජනා, සාධක හා කරුණු සහිත ව ජාත්‍යන්තර මට්ටමිනන් සංසන්දනාත්මකව ඉදිරිපත් කර ඇත.
-
-
ආරවුල් සමථකරණය කරා
0රු650මෙම කෘතිය මඟින් සමථ මණ්ඩල ක්‍රමය ගැන මනා අවබෝධයක් සමාජයට ලබා දෙන අතර යුක්තිය පසිඳලිමේ කාර්යයට සම්බන්ධ අධිකරණ පද්ධතිය පිළිබඳව ද යම් වැටහිමක් ලබා දිමට කටයුතු කර ඇත.
-
තොරතුරු දැන ගැනිමේ පනත පිළිබඳව විමර්ශනයක්
0රු7502016 අංක 16 දරන තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් පිළිබඳ පනත විග්‍රහ කරයි.
-
ශ්‍රී ලංකාවේ හරයාත්මක හා කාර්ය පටිපාටික නීති පිළිබඳව ප්‍රයෝගික විශ්ලේෂණයක්
0රු450මෙම කෘතියෙන් නඩුකරයන් පිළිබඳව හරයාත්මක නීතිය, සාක්ෂි ආඥපනත අදාළ කර ගැනිම, අපරාධ නීතිය හා කාර්යපටිපාටික නීතිය, ලඝු නොවන නඩු කාර්යපටිපාටික හා අධි චෝදනා පත්‍ර ගොනු කිරිම පිළිබඳ සරලව පැහැදිලි කර ඇත.
-
-
පාරේ නීතිය
0රු350වර්ෂ 2015 දක්වා සංශෝධිත මාර්ග සංඥ, සලකුණු නියෝග සහිතව රථ පැදවිමේ මුලධර්ම විග්‍රහ කරයි.