-
-
මධුවන්තිගේ කතාව (අපරාධ නීතිමය විශ්ලේෂණයක්)
0රු150මෙම කෘතිය දැරියකට වු අසාධාරණයක් වටා ගෙතී ඇති කතාවකි. මේ තුළින් උත්සුක වී ඇත්තේ පුරවැසියන්ට නීතිය පිළිබඳ අවබෝධයක් ලබා දිමයි.
-
මුලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම්
0රු350මෙම කෘතියෙන් මුලික අයිතිවාසිකම් සහ මානව අයිතිවාසිකම් අතර වෙනස, ප්‍රජාතන්ත්‍රවාදි රජ්‍යයක් තුළ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරිමේ විධික්‍රම සහ ශ්‍රී ලංකාවේ මුලික අයිතිවාසිකම් පිළිබඳ ඉතිහාසය හා විකාශනය පිළිබඳ සරල විග්‍රහයක් ඉදිරිපත් කර ඇත.
-
පත්තර නිදහස සහ දේශපාලනය
0රු500මෙම කෘතිය මඟින් ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව විසින් එය අවභාවිතය කළ සිද්ධින් රැසක් පාඨකයාට ඉදිරිපත් කර ඇත.
-
වැඩපළේ ගැටලු සහ විසඳුම්
0රු300වැඩපළේ ඇති වන ගැටලු සහ ඊට අදාළ නීතිමය විසඳුම් සාකච්ඡා කරන මෙම ග්‍රන්ථය සේව්‍ය-සේවක පාර්ශවයන්ට මෙන් ම කම්කරු නීතිය පිළිබඳව උනන්දුවක් දක්වන අයට ද නීති ක්ෂේත්‍රයේ සැමට ද ප්‍රයෝජනවත් වනු ඇත.
-
දහමින් මතුවන මානව හිමිකම්
0රු600මෙම ග්‍රන්ථයේ කතුවරයා ශ්‍රී ලංකාවට අවශ්‍යම කාලානුරූපීව මානව හිමිකම් පිළිබඳව දහමින් මතුවන සිද්ධාන්ත හා සංකල්ප මැනවින් පහදා දී තිබේ.
-
-
-
ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය
0රු350කම්කරු අයිතිවාසිකම් සහ කාර්මික ආරක්ෂාවන් තේරුම් ගැනිමට “කම්කරුවා” යනනෙහි අර්ථ විවරණය කර ප්‍රකට අණපනත්වල තතු ද සරල බසින් විග්‍රහ කරයි.
-
-
-