• ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය 2 වන කාණ්ඩය

    ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය 2 වන කාණ්ඩය

    0

    ශ්‍රී ලංකාවේ සාක්ෂ්‍ය නීතිය පිළිබඳ පැහැදිලි සහ අර්ථාන්විත විවරණයක් වු මහාචාර්ය ජී එල් පීරිස්ගේ The Law of Evidence in Sri Lanka නම් කෘතියේ සරල සිංහල පරිවර්තනයේ දෙවන කාණ්ඩය වේ.

    රු950
    Add to cart
  • ශ්‍රී ලංකාවේ ප්‍රකාශන හිමිකම් නීතියේ ඉතිහාසය 1908-2008
  • වාණිජ නීතිය

    වාණිජ නීතිය

    0
    රු450
    Add to cart
  • කාර්මික නීතිය
  • ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය

    ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය

    0

    ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධි වගකිම පිළිබඳ මුලධර්ම අළලා ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.

    රු500
    Add to cart
  • ශ්‍රී ලංකා මුද්‍රණ ඉතිහාසයේ නීතිමය පසුබිම
  • මං ටීචට අහස තරම් ආදරෙයි

    මං ටීචට අහස තරම් ආදරෙයි

    0

    සතුරාගෙත් ගුණ දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය. සතුරාගෙත් හොඳත් හොඳකි ගුරුතුමාගෙ දොසත් දොසකි.

    රු450
    Add to cart
  • ආතතිය

    ආතතිය

    0

    මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.

    රු530
    Add to cart
  • මාපිය ගුණ කඳ

    මාපිය ගුණ කඳ

    0

    මුළු දවස පුරාම අප දරුවන් ගේ සැබෑ වුවමනා වෙනුවෙන් සේවය කිරීම සඳහා අපි අපේ සුවපහසුව, පෞද්ගලිකත්වය සහ පුමුඛතා අත්හැරීමේ අභියෝගයට මුහුණපා සිටියි. ඇතැම්විට එවැන්නක් කරන්නේ ඇයිද යන්න පවා අපට අමතකය. මෙම පොත එම වැදගත් කරුණ අපට මතක් කර දෙයි.

    රු480
    Add to cart
  • අපි කුමට ගැටෙමුද?

    අපි කුමට ගැටෙමුද?

    0

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වාභාවයන් ඇත්තෝ වෙති. ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශවල ද දක්නට ලැබේ. එසේ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේ පවතිද්දි, සමාජ වෙනස්කම් සිදුවිම ඉදිරියට යයි නම්, මේ නිසා සිදු වු අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිතය පවත්වා ගන්නේ චිත්තවේගික වු හා පාලනයෙන් තොර වු ස්වාභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ පවුල් සම්බන්ඳතා බිඳ වැටිමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවර්යා මේ පොත ලියා ඇත.

    රු630
    Add to cart
  • ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි - ප්‍රායෝගික මනෝ විද්‍යාව

    ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි – ප්‍රායෝගික මනෝ විද්‍යාව

    0

    මෙම ග්‍රන්ථය කියවන අයට තමන් කවර ආකාර මව්පියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ විය යුතු දැයි අවබෝධ කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.

    රු400
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව - මනස පුහුණු කිරිම

    ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම

    0

    සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.

    රු480
    Add to cart