-
උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම
0රු360මෙම කුතිය වෘත්තිය උපදේශන ක්‍රියාවලියේ නියුක්තයින්ට මෙන් ම විවිධ පාඨමාලා ඔස්සේ උපදේශනය හදාරනු ලබන විද්‍යර්ථීන්ටද ප්‍රයෝජනවත් වනු නිසැකය. මෙවැනි සාරවත් කෘතියක් සම්පාදනය කරමින් උපදේශන සාහිත්‍යය පෝෂණය කිරිමට දායකවීම දක්වා ඇත.
-
මතකය වැඩි දියුණු කිරිමේ උපාය මාර්ග
0රු380මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුළින් ගත් අත්දැකිම්, පොත ලිවිමට පාදක කර ගෙන ඇත. මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන් ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනිමට ඉවහල් වනු ඇත.
-
කෝපය ජය ගන්නේ මෙහෙමයි
0රු740මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2
0රු830මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
0රු780පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
-
සාර්ථක දරුවෙකු හදාගැනීමේ මඟ
0රු400මෙම ලේඛක යුවල දරු තිදෙනෙකුගේ මව්පියන් ය. ඔවුන් තම න්‍යායික ඥානය ද ප්‍රායෝගික අත්දැකිම් ද එකතු කරමින් ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය දරුවන් හදා වඩා ගැනීම සම්බන්ධයෙන් දෙමව්පියන්ට පිරිනැමෙන මහඟු මාර්ගෝපදේශයකි.
-
ළමා සංවර්ධනය හා මනෝචිකිත්සාව
0රු400මනෝවිද්‍යාව යටතේ ළමා සංවර්ධනය ගැන මාතෘකා 10ක්, අසාමාන්‍ය මනෝවිද්‍යාව යටතේ ළමා මනෝචිකිත්සාව පිළිබඳ 10ක්ද වශයෙන් තෝරාගත් පොදු මාතෘකා 20ක් මෙම කෘතිය මගින් විමසනු ලබයි.
-
සාර්ථක පාසලක අධ්‍යාපන කළමනාකරණය හා පරිපාලනය
0රු500පාසල සහ ප්‍රජා සම්බන්ධතා ගොඩනගා ගත යුතු ආකාර සහ පාසල තුළ ගැටුම් කළමනාකරණය පිළිබඳ වැදගත් කරුණු රාශියක් මෙන්ම ඵලදායි පාසලක අංග ලක්ෂණ, පාසලේ කටයුතු පිළිබඳ ස්වයං ඇගයීමක් සඳහා මෙන්ම බාහිර වශයෙන් කරනු ලබන ඇගයීම් සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත.
-
සාධනය මිනුම ලේඛ්‍ය පරික්ෂණ
0රු330මෙම ග්‍රන්ථය පරික්ෂණ ක්ෂේත්රයේ බහුලව යොදා ගනු ලබන ලියා පිළිතුරු දැක්විය යුතු පරික්ෂණ වර්ග ගැන ඉතා පුළුල් විස්තරයක් දක්වයි. මෙහි විවිධ ලේඛන පරික්ෂණ වර්ගවල ස්වාභාවය, එවා රචනය කිරිමේ මුලධර්ම, විවිධ පරික්ෂණ වල වාසි සහ අවාසි සවිස්තරාත්මකව විස්තර කර ඇත.
-
සමකාලීන අධ්‍යාපන සංකල්ප
0රු1000වත්මන් ලොව දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල මෙන්ම අප රටද අභ්‍යාසය ලබන සමකාලීන වශයෙන් අගයන අධ්‍යාපන සංකල්ප 20ක් මෙම කෘතියෙන් විග්රහ කෙරේ.
-
සංවර්ධිත හා සංවර්ධනය වන රටවල තුලනාත්මක අධ්‍යාපනය
0රු400ගෝලීයකරණ සංකල්පය තුළ ගෙවී යන 21 වැනි ශතවර්ෂයේදී අධ්‍යාපනයේ කවර නම් වෙනස්කමක් සිදුවේද, බහුජාතික හා බහු සංස්කෘතික සමාජ සන්ධර්භය තුළ අධ්‍යාපනයේ කාර්යභාරය විමසීමට ලක් කෙරේ.