-
ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය
0රු400එකම විෂය නිර්දේශ, පෙළ පොත් විදුහල්පති හා ගුරුවරු සමාන වුවද එක් පාසලක් තවත් පාසලකට වඩා හොඳ හෝ ජනප්‍රිය වන්නේ කෙසේද? පාසලක ඵලදායිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නැතහොත් ඵලදායි පාසලක තිබෙන විශේෂ ලක්ෂණ කවරේද? යනාදි ප්‍රස්තුත පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රමාණවත් තරමින් අධ්‍යනය සිදු කර නොමැත. එකී මුලික ප්‍රස්තුත වලට විසදුම් ලබා ගන්නා ආකාරය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යන කෘතියකි.
-
ව්‍යාපෘති සැලසුම් කිරිම ක්‍රියාත්මක කිරිම හා ඇගයීමේ අත්පොත
0රු330මෙම ග්‍රන්ථය මඟින් පියවරෙන් පියවර අවශ්‍ය උදාහරණ, ප්‍රශ්නාවලි, අභ්‍යාස ආදිය සමඟ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ අවශ්‍ය දැනුම හා පරිචය ලබා දෙයි.
-
විෂයමාලා සංවර්ධනය හා කළමනාකරණය
0රු330• නිපුණතා පාදක විෂයමාලාව
• විෂයමාලා සංකල්පය
• විෂයමාලා නිර්වචනය
• විෂයමාලාවේ දාර්ශනික හා සමාජ පසුබිම
• පුර්ණ විෂයමාලාව
• විෂයමාලා වෙනස් විම කෙරෙහි බලපාන සාධක
• විෂයමාලා කළමනාකරණය
• සැලසුම්කරණය- සංවිධානය- මෙහෙයවිම
• විෂයමාලා කළමනාකරණ අරමුණු
• විෂයමාලා උපදේශන නායකත්වය
• පාසල් විෂයමාලාව
• පාසල් විෂයමාලාව කළමනාකරණ ගැටලු
• විෂයමාලාව ඉගැන්වීමේ ක්‍රම-ඇගයීම
• විෂයමාලා සංවර්ධන ආකෘති
• ටයිලර් ආකෘතිය-විලර් ආකෘතිය
• විෂයමාලා සංවර්ධන ක්‍රම
• හර විෂයමාලාව- විෂයමාලාව ක්‍රියාත්මක කිරීම
• ක්‍රියාකාරකම් පාදක විෂයමාලාව
• සමෝදානිත විෂයමාලාව
• විෂයමාලා-පසුගිය විභාග ප්‍රශ්න -
විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය
0රු400“විෂයමාලා න්‍යාය හා භාවිතය” විෂය ඉලෙනිමට පොත් නැමැති පාඨමාලා හදාරන බොහෝ ගුරුවරු මැසිවිලි නගති. ඊට පිළියම් වශයෙන් “විෂයමාලා න්‍යාය, සංවර්ධනය හා භාවිතය” නැමැති මෙම කෘතිය භාවිතයට ගත හැකිය.
-
විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්වීම
0රු350මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.
-
විදුහල්පති නායකත්ව චර්යාව හා ඵලදායී පාසල
0රු200කෘතහස්ත නායකත්ව පෞරුෂයෙන් හෙබි දක්ෂ විදුහල්පතිවරයෙකු බවට පත්විය යුත්තේමය යන නිශ්ඨාගත චේතනාව ඇති කර ගැනීම සඳහාත් මෙවැනි නායකත්ව පෞරුෂත්වයකින් හෙබි විදුහල්පතිවරුන් සිටිත් දැයි ඔබ හෝ ඔබේ විදුහල්පති සමග තුලනාත්මකව ඇගයීම සඳහාය.
-
මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය
0රු1100ළමා මනෝවිද්‍යාව, ළමා සංවර්ධනය, එහි න්‍යායාත්මක පදනම සහ ඒ සඳහා බලපාන සාධක මීට පදනම් වී ඇත. විශේෂයෙන්ම ළමයාගේ ඉගෙනුමට පෙර පාසලෙහි දායකත්වය, එහි ඉගෙනුම් ක්‍රම, ගුරුවරයාගේ කාර්යභාරය පිළිබද නවතම දැනුම මෙම කෘතියේ අඩංගු වේ.
-
-
බෞද්ධ මනෝවිද්‍යා උපදේශනය
0රු330විද්‍යාව, දර්ශනය, ආගම බුදු සමය සමඟ සසදමින් බෞද්ධ හා නුතන මනෝවිද්‍යාවේ මුලිකාංග මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.
-
-
ඵලදායී පාසලක අධ්‍යාපන කළමනාකරණය
0රු680මෙම කෘතිය පරිශීලනය කරන විද්‍යාර්ථයින් හට පාසල් කළමනාකරණය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගත හැකිය.
-
ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා
0රු350මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.