-
ප්‍රාථමික අධ්‍යාපනය
0රු250ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
-
ප්‍රජානන චර්යා චිකිත්සාව
0රු280ඇල්බට් එලිස්ගේ “තර්කණික චිත්තවේගික චර්යා චිකිත්සාව” ආරොන් ටී බෙක් ගේ “ප්‍රජානන චිකිත්සාව” මෙන්ම ඩොනල්ට් මෙයිවන්බර්ම් ගේ “ප්‍රජානන චර්යා විකිරණය” යන න්‍යායන් ඔස්සේ මෙම ග්‍රන්ථය විග්‍රහ කෙරේ. “ප්‍රජානන චර්යා චිකිත්සාව” පිළිබද සිංහල බසින් ලියැවුණු වෙනත් කිසිදු කෘතියක් නොවු තරමේ විස්තරාත්මක කරුණු කාරණා සම්භාරයක් මෙහි අන්තර්ගත වේ. වෘත්තීය උපදේශකයන්ට මෙන්ම උපදේශන විෂය උගන්වන ගුරුවරුන්ටද මෙම කෘතිය වැදගත් වේ.
-
-
පාසල් විනය හා සාරධර්ම අධ්‍යාපනය
0රු200පාසල් පාදකව සිසුන්ගේ අවශ්‍යතාව අනුව සාරධර්ම වැඩසටහන් සැලසුම් සහගව ක්‍රියාත්මක කරන ආකාරය සහ එහි විෂය පථයේ අවශ්‍යම පැතිකඩ විග්‍රහ කෙරේ.
-
පාසල් නායකත්වය
0රු330මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.
-
පාසල් උපදේශනය
0රු500“පාසල් උපදේශනය” නම් වු මෙම කෘතිය එම විෂය පිළිබද මෙතෙක් පැවති බලවත් අඩුපාඩුවක් සම්පුර්ණ කරයි. එසේම මෙම කෘතිය පාසල් වල උපදේශන විෂය භාර සියලු ගුරුවරුන්ට උපදේශනයේ නිසි මඟ පෙන්වා දෙන අත්පොතක් වනු ඇත.
-
නව ඉගෙනුම් ප්‍රවණතා 3
0රු30021 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ. නව ඉගෙනුම් ප්‍රවණතා කොටස් 10ක් වන අතර මෙම කෘතිය එම පොත් පෙළෙහි 3වන අංකයේ දෙවන මුද්‍රණයයි.
-
නව ඉගෙනුම් ප්‍රවණතා 2
0රු30021 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.
-
නව ඉගෙනුම් ප්‍රවණතා 1
0රු30021 වන සියවස ආරම්භයත් සමඟින් සංවර්ධනය වු ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය හා සම්බන්ධ නව න්‍යායන්, මතවාද සහ අනාවරණ පිළිබඳ ලිපි 10ක් මෙම කෘතියේ අඩංගු වේ.
-
නව අධ්‍යාපන මුලධර්ම
0රු380බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කර ඇත.
-
දත්ත රැස් කිරිමේ උපකරණ
0රු350පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිතා කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හදුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසිමේ දී හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් දක්වා ඇත.
-
ගුරුවරයාට බලපාන මුල්‍ය හා පරිපාලන නීති
0රු300• ගුරුවරයා අදාළ මුල්‍ය පරිපාලන හා ගුරු ආචාරධර්ම දැනගැනිමේ වැදගත්කම
• ගුරුවරුන්ට අදාල පරිපාලන හා මුල්‍ය නීති
• පාසල් සංවර්ධන සමිති
• පාසල් පොත් බෑග්
• පහසුකම් හා සේවා ගාස්තු
• දුම්රිය බලපත්‍ර
• ගුණාත්මක යෙදවුම්
• ගුරුවරුන් සඳහා සංයුක්ත දිමනාව
• ගුරුවරුන් සඳහා ණය පහසුකම්
• විකල්ප ණය සහන සේවා
• පාසල නඟා සිටුවිමේ වැඩසටහන
• ගුරුවරුන්ගේ නිවාඩු
• පාසලේ සිසුන්ට දඩුවම් කිරිම
• පාසලට සිසුන් ඇතුළත් කිරිම
• ශ්‍රි ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහය
• ගුරු කාර්ය සාධනය
• ගුරුවරයාගේ තත්වය
• ගුරු ආචාර ධර්ම