• ගුරුවරයා වෘත්තීය තත්වයට  පත් කිරිම

    ගුරුවරයා වෘත්තීය තත්වයට පත් කිරිම

    0

    බිහි වෙමින් පවතින නව දැනුම කේන්ද්‍ර කර ගනිමින් සමාජයකට ‍ඔබින පරිදි ගුරුවරයා සහ ගුරු වෘත්තීය ඔසවා තබන්නේ කෙසේදැයි මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කර ඇත.

    රු250
    Add to cart
  • ගුරු වෘත්තීය කුසලතා

    ගුරු වෘත්තීය කුසලතා

    0

    මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.

    රු350
    Add to cart
  • කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ

    කාලීන අධ්‍යාපන දාර්ශනිකයෝ

    0

    කාලීන අධ්‍යාපන දාර්ශනිකයන් පිරිසකගේ ජිවන තොරතුරු සහිතව වැදගත් අධ්‍යාපන අදහස් රැසක් මෙහි දක්වා ඇත.

    රු300
    Add to cart
  • උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්

    උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්

    0

    “ උපදේශන මධ්‍යස්ථානයක අත්දැකීම්” නම් වු මෙම කෘතිය උපදේශන කුසලතා, ශිල්පීය ක්‍රම, ප්‍රායෝගිකත්වය යන විෂයන් තුනම සංකලනය කර සැබවින්ම උපදේශන සැසියක් පවත්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කර ඇත.

    රු330
    Add to cart
  • උපදේශන කුසලතා
  • උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

    උපදේශන උපාය මාර්ග හා ක්‍රම ශිල්ප

    0

    මෙම ග්‍රන්ථය මඟින් පියවරෙන් පියවර අවශ්‍ය උදාහරණ, ප්‍රශ්නාවලි, අභ්‍යාස ආදිය සමඟ ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳ අවශ්‍ය දැනුම හා පරිචය ලබා දෙයි.

    රු900
    Add to cart
  • ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

    ඉගෙනුම් මනෝවිද්‍යාවේ නව ප්‍රවණතා

    0

    ඉගෙනුම් මනෝ විද්‍යාව පසුගිය දශක දෙක තුන තුළ ලෝකයේ වේගවත්ව ඉදිරියට ගමන් කළ විෂය ක්ෂේත්‍රයකි. එම නව දැනුම ඇතුළත් කරමින් රචනා කරන ලද කෘතියකි.

    රු600
    Add to cart
  • ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව

    ඉගැන්වීමේ ක්‍රම විද්‍යාව

    0

    ගුරු වෘතිය සංවර්ධනය පිළිබඳ විවිධ ආයතනික පාඨමාලා හදාරණ ගුරුවරුන් හා නවක ගුරුවරුන්ට මෙන් ම වසර ගණනාවක් පළපුරුදු ගුරුවරුන්ට ද තම වෘතිය ජිවිතය සාර්තක කර ගැනිමට පිටිවහලක් වනු ඇත.

    රු450
    Add to cart
  • ඉගැන්වීමේ ක්‍රම - පීටර් වෙස්ට්වුඩ්

    ඉගැන්වීමේ ක්‍රම – පීටර් වෙස්ට්වුඩ්

    0

    මෙම කෘතිය මඟින් ඉගැන්වීමේ ක්‍රියාවලිය තුළ ගුරු භූමිකාව ඉතා මැනවින් නිර්වචනය කරයි. එසේම ඉගෙනුම සහ ඉගැන්වීමට තුඩුදෙන විවිධ න්‍යායන් සහ ඉගැන්වීමේ ක්‍රම වලට පදනම් වු මුලධර්ම සරල ආකාරයෙන් පැහැදිලි කරයි. ගුරු වෘත්තීය සංවර්ධනය පිළිබඳ විවිධ පාඨමාලා හදාරන විද්‍යාර්ථයින්ගේ “ඉගැන්වීමේ ක්‍රම” පිළිබඳ දැනුම අවබෝධය තුළින් ඥාන සම්භාරය පුළුල් කෙරෙන විශිෂ්ට කෘතියකි.

    රු450
    Add to cart
  • ආචාරධර්ම සංග්‍රහය - ඇමරිකානු උපදේශන සංගමය
  • ආකල්ප සංවර්ධනය

    ආකල්ප සංවර්ධනය

    0

    ආකල්ප සංවර්ධන ක්‍රියාකාරකයින් වන දෙමාපිය, ගුරුවර ආදින්ට නිවස, පාසල, වෙනත් සමාජ සංවිධාන, ජනමාධ්‍ය ආදියෙන් ළමයින්ගේ ආකල්ප සංවර්ධනයට සැලකිය හැකි සක්‍රීය දායකත්වය මෙන්ම සිදුවන අනර්ථයද මෙම විවිරණයෙන් මනාව දක්වා ඇත.

    රු300
    Add to cart
  • අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    0

    නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.

    රු1200
    Add to cart