-
-
චිත්තවේග කළමනාකරණය
0රු300දෛනික ජිවිතය ගත කිරිමේ දි ගෙදර දොර මෙන් ම රාජකාරි හෝ සේවා ස්ථානයේ දි අත්දකින චිත්තවේගිය ගැටලු කිහිපයක් වස්තු කොටගත් මෙම කෘතිය උපදේශන මනෝවිද්‍යාවේ ව්‍යවහාරික අවබෝධය පිළිබඳ දැනුම ලබා දේ.
-
කෝපය කළමනාකරණය
0රු280මෙම කෘතිය එදිනෙදා ජන ජිවිතයේ පැන නැගෙන ගැටලු පදනම් කර ගනිමින් කෝපය කළමනාකරණය කර ගත හැකි විවිධ ආකාර විමර්ශනය කරයි.
-
-
-
කාල් රොජර්ස් සහ පුද්ගල කේන්ද්‍රීය උපදේශනය
0රු250මෙම කෘතිය උපදේශන ක්ෂේත්‍රය සංවර්ධනය පිණිස කාල් රොජර්ස් නම් විශිෂ්ඨ වු ගුරුවරයාණන්ගේ ඌණතා ඇත දැනුම කුසලතා ආකල්ප හා ක්‍රම ශිල්පවලින් සංගෘහිත වුවකි.
-
-
-
-
-
-
සෞන්දර්ය අධ්‍යාපන විවරණ
0රු1000මනෝ විද්‍යා ක්ෂේත්‍රයේ නව සංකල්පයක් ලෙස පහළ වු බහුවිධ බුද්ධි න්‍යාය තුළ නර්තනය, නාට්‍ය හා රංග කලාව මෙන් ම සංගීතය ද බුද්ධිමය කලා වන්නේ කෙසේ ද යන්නත්, නර්තන විෂය මනෝවිද්‍යාත්මක වශයෙන් විවරණය කර තිබිමත්, අධ්‍යාපන මනෝවිද්‍යාවේ ඉගැන්විම් න්‍යායන් සහ ක්‍රමශිල්ප නර්තනය ඉගැන්විමේ දී භාවිතා කළ හැකි ආකාරයත් විස්තර සහිතව දක්වා ඇත.