-
පර්යේෂණ ක්‍රමවිද්‍යාව දත්ත රැස්කිරිමේ උපකරණ
0රු350පර්යේෂණ ක්‍රම විද්‍යාවේ නියමාකාරයෙන් දත්ත රැස් කිරිමේ දි භාවිත කෙරෙන සියලු ක්‍රමෝපායන් මෙම කෘතිය මඟින් හඳුන්වා දෙනු ලබන අතර ඒ සඳහා භාවිතා කරනු ලබන දත්ත රැස් කිරිමේ උපකරණ සැකසීම හා ඒවා පරිහරණය කිරිම පිළිබඳ ප්‍රමාණවත් විග්‍රහයක් කර ඇත.
-
-
පර්යේෂණ ක්‍රමවිද්‍යාව නියැදිකරණය
0රු150නියැදිකරණය පිළිබඳ මනා ලෙස තොරතුරු ගොනු කරමින් රචිත මෙම ග්‍රන්ථය මේ සම්බන්ධ ලියවි ඇති වෙනත් කෘතිවලට වඩා ඉතා වටිනා කෘතියකි.
-
විස්තරාත්මක අධ්‍යාපනික සංඛ්‍යානය
0රු300සංඛ්‍යානය පිළිබඳ මුලික සංකල්ප කිහිපයක් සරල නිදසුන් සහිතව මෙම ග්‍රන්ථයෙන් විග්‍රහ කරයි.
-
අධ්‍යාපන දර්ශනයේ පෙරදිග චින්තන පැතිකඩ
0රු600අධ්‍යාපන ඥානවිභාගයට තුඩු දුන් දාර්ශනික ප්‍රවේශයන් මෙන් ම පෙරදිග චින්තනයෙහිලා ගැනෙන ආගමික ආචාරධර්ම සැකැවින් මෙම ග්‍රන්ථයේ විග්‍රහ කෙරේ.
-
තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා-ගැටලු
0රු900“තුලනාත්මක අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නව ප්‍රවණතා-ගැටලු” විෂය පිළිබඳ හදාරන විද්‍යාර්ථින්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි මෙම ග්‍රන්ථය සකස් කර ඇත.
-
බුද්ධිය, බහුවිධ හා භාවමය බුද්ධිය
0රු800මෙම කෘතියට පදනම් වන්නේ බහුවිධ බුද්ධි න්‍යාය හඳුන්වාදිම ඊට පදනම් වු මුලධර්ම හා සංකල්ප පිළිබඳ විග්‍රහයකි.
-
ධනාත්මක චින්තනය හා ධනාත්මක මනෝවිද්‍යාව
0රු300තම ජීවන චර්යා මෙහෙයවමින් ධනාත්මක චින්තනය මඟින් තම ජිවිතය ප්‍රායෝගිකව හැඩගස්වා ගැනිමට මෙම කෘතිය මහත් අත්වැලකි.
-
සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශ
0රු300සෑම මිනිසකු තුළම පවතින මානසික ශක්තිය හා විභවය පිළිබඳ සාකච්ඡා කරන සාංදෘෂ්ටික හා මානුෂික මනෝවිද්‍යා ප්‍රවේශයේ දර්ශනය න්‍යායන් හා ප්‍රයෝගික භාවිතය සරලව පැහැදිලිව නිවැරදිව හා අදාළව පාඨකයාට මිතුරු ලෙසින් මෙම කෘතිය ලියා ඇත.
-
වැඩිහිටි මනෝවිද්‍යාව
0රු500ජිවිතයේ මතුපිට මෙන් ම ගැඔුර ද අත්විදිමින් එහි අනෙක විධ දුක්දෝමනස්සවු අසුන්දර, පක්ෂය මෙන් ම පරම පිවිතුරු සුන්දරත්වය හා චමත්කාරය ද දැක බලා අත්විඳිමට ලේඛකයා මෙම කෘතියෙන් පාඨකයාට ඇරයුම් කරයි.
-
උපදේශන මනෝ විද්‍යා ප්‍රවේශය
0රු300උපදේශන මනෝ විද්‍යාවේ ඉතිහාසය, මුලධර්ම, න්‍යායාත්මක සංකල්ප මෙන් ම උපදේශන වෘත්තිය කුසලතා ද මෙම කෘතියේ හැඳින්වේ.
-
සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය
0රු400සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණවාදය නැමැති මනෝවිද්‍යා කෘතිය මනෝවිශ්ලේෂණවාදි ප්‍රවේශය ඉතා සරල බසින් එහෙත් ගැඔුරින් පැහැදිලි කරනු ලබයි.