-
-10%
දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ Denna Depaththe Arathi Madde
0Original price was: රු650.රු585Current price is: රු585.දිලීප ජයකොඩි
-
-
දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු
0රු850දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්රන්ථයෙහි ඇතුළත් ය
-
-20%
-
-10%
-
-5%
දේදුන්නක් හැදෙන හැටි – පෙනෙන නොපෙනෙන ලෝකය 21
0Original price was: රු290.රු275Current price is: රු275.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-7%
දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව – අරුම පුදුම පාසල් බස් රිය 12
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-
-
-
-20%