-
මනෝවිද්‍යා ප්‍රවේශය
0රු380මනෝවිද්‍යාව යන්න කුමක්ද යන්න සරල හැඳින්විම ඔස්සේ එම විෂය පඨයේ මද දුරක් මෙම කෘතිය තුළින් පාඨකයා කැදවාගෙන යනු ලබයි.
-
නව යෞවනය මනෝවිද්‍යාත්මක විග්‍රහයක්
0රු500ජිවිතයේ තිරණාත්මක සංවර්ධන අවධියක් වන නව යෞවනයේ සෑම අංශයක් ම මනාව ආවරණය වන පරිදි මෙම කෘතිය රචානා කර ඇත.
-
ස්ව සංකල්පය හා ආත්මාභිමානය
0රු350වත්මන් සංකීර්ණ සමාජය තුළ යහපත් හෝ සාර්ථක ජිවිතයක් ගත කිරිමට නම් සෑම පුද්ගලයෙක්ම “ස්වාත්මය” හා “ආත්මාභිමානය” වඩවා ගත යුතුය. මෙම කෘතිය ඒ සදහා පාඨකයාට මඟ පෙන්වන්නකි.
-
ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ගේ පුද්ගල මනෝවිද්‍යාව
0රු350නුතන මනෝවිද්‍යාවේ පියා සිග්මන් ෆ්‍රොයිඩ් වශයෙන් ද උපදේශනයේ පියා කාල් රොජර්ස් වශයෙන් ද පැවැති ජනප්‍රිය මතවාදය නැවත විමර්ශනය කෙරෙන මෙම කෘතිය වත්මන් උපදේශකවරයා හෝ චිකිත්සකවරයා තුළ සැඟවි සිටින සැබෑ ක්‍රියාකාරි සෙවනැල්ල අන් කිසිවකු නොව ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්ය යන මතවාදය ගම්‍ය කරවයි.
-
-
-
-7%
-
රෙගේ රජු සමග මගේ ජීවිතය Bob Marley
0රු360රීටා මාලි, බොබ් මාර්ලි ගැන කියන කතාව “No Woman No Cry: My Life with Bob Marley” “රෙගේ රජු සමග මගේ ජීවිතය” ජනජීව වේහැල්ලගේ අනුවර්තනයකි.
-
-12%
-
-7%
හොඳම මොළය කාගෙද? – පෙනෙන නොපෙනෙන ලෝකය 51
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-7%
අභ්‍යවකාශ මධ්‍යස්ථාන – පෙනෙන නොපෙනෙන ලෝකය 50
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන