-
-10%
ප්රවෘත්ති සහ ප්රවෘත්ති වාර්තාකරණය
0Original price was: රු600.රු540Current price is: රු540.මහාචාර්ය අජන්තා හපුආරච්චි
-
ප්‍රාථමික අධ්‍යාපනය
0රු250ප්‍රාථමික අධ්‍යාපනය සංවර්ධනය කිරීම හෝ වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇතුළත් කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත.
-
ප්‍රාථමික ගුරු වෘත්තීය කුසලතා
0රු350මෙම පොත ගුරු වෘත්තිය සංවර්ධනය උසස් වීම් සඳහා පැවැත්වෙන සියලුම තරඟ විභාග සහ සම්මුඛ පරීක්ෂණ සඳහා ගුරුවරයාට අවශ්‍ය දැනුම, අවබෝධය සහ කුසලතා අත්පත් කර ගත හැකි අගනා ප්‍රායෝගික කෘතියකි.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම
0රු480සංවර්ධනය මේ ග්රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත
0රු780පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.
-
ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2
0රු830මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.
-
-33%
-
-33%
-
-
-
-
පාරේ නීතිය
0රු350වර්ෂ 2015 දක්වා සංශෝධිත මාර්ග සංඥ, සලකුණු නියෝග සහිතව රථ පැදවිමේ මුලධර්ම විග්රහ කරයි.