-
අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය
0රු300විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනයන් හි සේවය කරන විද්‍යාර්ථින්ට මෙම අධ්‍යාපන ක්ෂේත්රයේ නියැලි සිටින නිලධාරින්ට, විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට ඔවුන්ගේ කාර්යන් වඩාත් සාර්තක , කාර්යක්ෂ හා ඵලදායි කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.
-
අධ්‍යාපන පර්යේෂණ ශිල්ප ක්‍රම
0රු400මෙම ග්‍රන්ථය සමාජ විද්‍යා පර්යේෂණ යටතේ අධ්‍යාපන දෘෂ්ටි කෝණයෙන් බලා නිදසුන් සහිතව ලියා දක්වා ඇත.
-
අධ්‍යාපන පරිපාලනය සිද්ධි අධ්‍යයනය
0රු750සිද්ධි අධ්‍යනය විෂය සඳහා පිළිතුරු ලිවිය යුත්තේ කෙසේද යන්න මෙන්ම විශේෂයෙන්ම සිද්ධි විග්රහ කිරීම ගැටළු හදුනාගැනීම පිළිබඳ ද කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පත්‍ර වල නව රටාව මෙහි නිදසුන් සහිතව පෙන්වා දෙයි.
-
අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය
0රු1200මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.
-
අධ්‍යාපන සැලසුම්කරණය
0රු450• පිරිවැය: ප්රතිලාභ විශ්ලේෂණය
• මිනිස් බල සැලසුම් ප්‍රවේශය
• පද්ධති විශ්ලේෂණය
• ප්‍රමාණාත්මක විග්රහ ක්‍රම
• ව්‍යාපෘත් සැලසුම්කරණය
• පිරිවැය- ඵලදායිතා විග්‍රහය
ම වැඩසටහන් ඇගයීම්- විමර්ශන ශිල්ප ක්‍රමය
• පාසල් සිතියම්කරණය
මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ. -
-10%
අධ්‍යාපනය, මාධ්‍ය සහ මාධ්‍ය අධ්‍යාපනය
0Original price was: රු250.රු225Current price is: රු225.ලක්ෂ්මි දිනේෂා සමරසිංහ
-
අධ්‍යාපනයෙන් බිහිකළ යුතු ශ්‍රී ලාංකිකයා
0රු200නඩත්තු අධ්‍යාපනය වෙනුවට රටට ඔරොත්තු දිය හැකි තිරසර අධ්‍යාපන ප්රතිපත්තියකට පරිවර්තනය විය යුතු බව පවසන මහාචාර්ය කාරියවසම් ඒ සඳහා දේශිය අක්මුල් සමඟ “ පස්පංගුව” මෙන්ම විදේශිය මාත්රවද මුහු කොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.
-
-
අධ්‍යාපනයේ දාර්ශනික මං පෙත්
0රු330• මිනිසා පිළිබඳ මත
• සංස්කෘති සම්ප්‍රේක්ෂණය
• පුර්ණ අධ්‍යාපන සංකල්පය
• විඥානය පිබිදීම
• නිර්මාණශීලි භාවයේ ලක්ෂණ
• ශ්‍රම සංස්කෘතිය හා අධ්‍යාපනය
• ගුරු වෘත්තීයේ උන්නතිය
• ආවේදනීය ගුරු අධ්‍යාපනය
• පාසලේ සැඟවුණු විෂයමාලාව
• ඉගෙනීමේ කර්තෘත්වය -
අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම
0රු1200නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.
-
-