• අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය

    අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය

    0

    විශ්ව විද්‍යාල හා වෙනත් අධ්‍යාපන ආයතනයන් හි සේවය කරන විද්‍යාර්ථින්ට මෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියැලි සිටින නිලධාරින්ට, විදුහල්පතිවරුන්ට හා ගුරු භවතුන්ට ඔවුන්ගේ කාර්යන් වඩාත් සාර්තක , කාර්යක්ෂ හා ඵලදායි කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.

    රු300
    Add to cart
  • අධ්‍යාපන පර්යේෂණ ශිල්ප ක්‍රම

    අධ්‍යාපන පර්යේෂණ ශිල්ප ක්‍රම

    0

    මෙම ග්‍රන්ථය සමාජ විද්‍යා පර්යේෂණ යටතේ අධ්‍යාපන දෘෂ්ටි කෝණයෙන් බලා‍ නිදසුන් සහිතව ලියා දක්වා ඇත.

    රු400
    Add to cart
  • අධ්‍යාපන පරිපාලනය සිද්ධි අධ්‍යයනය

    අධ්‍යාපන පරිපාලනය සිද්ධි අධ්‍යයනය

    0

    සිද්ධි අධ්‍යනය විෂය සඳහා පිළිතුරු ලිවිය යුත්තේ කෙසේද යන්න මෙන්ම විශේෂයෙන්ම සිද්ධි විග්‍රහ කිරීම ගැටළු හදුනාගැනීම පිළිබඳ ද කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න පත්‍ර වල නව රටාව මෙහි නිදසුන් සහිතව පෙන්වා දෙයි.

    රු750
    Add to cart
  • අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

    අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

    0

    මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.

    රු1200
    Add to cart
  • අධ්‍යාපන සැලසුම්කරණය

    අධ්‍යාපන සැලසුම්කරණය

    0

    • පිරිවැය: ප්‍රතිලාභ විශ්ලේෂණය
    • මිනිස් බල සැලසුම් ප්‍රවේශය
    • පද්ධති විශ්ලේෂණය
    • ප්‍රමාණාත්මක විග්‍රහ ක්‍රම
    • ව්‍යාපෘත් සැලසුම්කරණය
    • පිරිවැය- ඵලදායිතා විග්‍රහය
    ම වැඩසටහන් ඇගයීම්- විමර්ශන ශිල්ප ක්‍රමය
    • පාසල් සිතියම්කරණය
    මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ.

    රු450
    Add to cart
  • -10% අධ්‍යාපනය, මාධ්‍ය සහ මාධ්‍ය අධ්‍යාපනය

    අධ්‍යාපනය, මාධ්‍ය සහ මාධ්‍ය අධ්‍යාපනය

    0

    ලක්ෂ්මි දිනේෂා සමරසිංහ

    Original price was: රු250.Current price is: රු225.
    Add to cart
  • අධ්‍යාපනයෙන් බිහිකළ යුතු ශ්‍රී ලාංකිකයා

    අධ්‍යාපනයෙන් බිහිකළ යුතු ශ්‍රී ලාංකිකයා

    0

    නඩත්තු අධ්‍යාපනය වෙනුවට රටට ඔරොත්තු දිය හැකි තිරසර අධ්‍යාපන ප්‍රතිපත්තියකට පරිවර්තනය විය යුතු බව පවසන මහාචාර්ය කාරියවසම් ඒ සඳහා දේශිය අක්මුල් සමඟ “ පස්පංගුව” මෙන්ම විදේශිය මාත්‍රවද මුහු කොට මෙම ග්‍රන්ථය රචනා කොට ඇත.

    රු200
    Add to cart
  • අධ්‍යාපනයේ දාර්ශනික පදනම
  • අධ්‍යාපනයේ දාර්ශනික මං පෙත්

    අධ්‍යාපනයේ දාර්ශනික මං පෙත්

    0

    • මිනිසා පිළිබඳ මත
    • සංස්කෘති සම්ප්‍රේක්ෂණය
    • පුර්ණ අධ්‍යාපන සංකල්පය
    • විඥානය පිබිදීම
    • නිර්මාණශීලි භාවයේ ලක්ෂණ
    • ශ්‍රම සංස්කෘතිය හා අධ්‍යාපනය
    • ගුරු වෘත්තීයේ උන්නතිය
    • ආවේදනීය ගුරු අධ්‍යාපනය
    • පාසලේ සැඟවුණු විෂයමාලාව
    • ඉගෙනීමේ කර්තෘත්වය

    රු330
    Add to cart
  • අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    අධ්‍යාපනයේ මනෝවිද්‍යාත්මක පදනම

    0

    නවතම විෂය මාතෘකා සහ ඉගෙනුම් මනෝ විද්‍යාවේ නව න්‍යායන් කිහිපයක් මෙම ග්‍රන්ථය මගින් හඳුන්වා දෙනු ලබයි.

    රු1200
    Add to cart
  • අනර්හායි සුන්දර කත සහ තවත් කෙටි කතා
  • අන්දරේගේ අන්දරය Andarege Andaraya

    අන්දරේගේ අන්දරය Andarege Andaraya

    0

    සිඩ්නි මාකස් ඩයස්, Andarege Andaraya

    රු200
    Add to cart