-
-
-10%
ශ්‍රී ලංකාවට රූපවාහිනී
0Original price was: රු350.රු315Current price is: රු315.මහාචාර්ය තිස්ස කාරියවසම්
-
ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ
0රු300ශ්‍රී ලංකාවේ 1972න් පසු අධ්‍යාපන ප්රතිසංස්කරණයෙන් අනතුරුව 1978 මෙරට අධ්‍යාපනයේ සිදුකළ නව වෙනස්කම් පෙන්වා දෙන මෙම කෘතිය දේශපාලන පෙරලියේ ප්‍රතිඵලයක් වශයෙන් එළි දුටු 1981 ධවල පත්‍රිකාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ගැනද, 1992 කඩඉමක් වු ජාතික අධ්‍යාපන කොමිෂන් සභා වාර්තාවේ ප්‍රතිසංස්කරණ යෝජනා ද මෙම කෘතියෙන් විමර්ශනය කෙරේ.
-
ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය
0රු500ශ්‍රී ලංකාවේ අපරාධ නීතියේ සාපරාධි වගකිම පිළිබඳ මුලධර්ම අළලා ලියන ලද General Principles of Criminal Liability in Ceylon – A Comparative Analysis නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
-
-
ශ්‍රී ලංකාවේ කම්කරු අයිතිවාසිකම් නීතිය
0රු350කම්කරු අයිතිවාසිකම් සහ කාර්මික ආරක්ෂාවන් තේරුම් ගැනිමට “කම්කරුවා” යනනෙහි අර්ථ විවරණය කර ප්‍රකට අණපනත්වල තතු ද සරල බසින් විග්රහ කරයි.
-
-
-
-
ශ්‍රී ලංකාවේ පාසල්වල ඵලදායිත්වය
0රු400එකම විෂය නිර්දේශ, පෙළ පොත් විදුහල්පති හා ගුරුවරු සමාන වුවද එක් පාසලක් තවත් පාසලකට වඩා හොඳ හෝ ජනප්‍රිය වන්නේ කෙසේද? පාසලක ඵලදායිතාවය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? නැතහොත් ඵලදායි පාසලක තිබෙන විශේෂ ලක්ෂණ කවරේද? යනාදි ප්රස්තුත පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රමාණවත් තරමින් අධ්‍යනය සිදු කර නොමැත. එකී මුලික ප්රස්තුත වලට විසදුම් ලබා ගන්නා ආකාරය පිළිබඳ පර්යේෂණාත්මක අධ්‍යන කෘතියකි.
-
ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩල නීතිය සහ එහි කාර්ය භාරය
0රු150පුවත්පත් මණ්ඩල ඉතිහාසය, ශ්‍රී ලංකාවේ පුවත්පත් මණ්ඩල පනත, පුවත්පත් මණ්ඩලය ඉදිරියේ විභාග වු නඩු ආදි විවිධ වු තොරතුරු රැසක් හා ඒ අයුරින් කෙරෙන නිරික්ෂණ සහ නිගමන ද මෙම කෘතියට ඇතුළත් වෙයි.
-