-
සෞන්දර්ය අධ්‍යාපන විවරණ
0රු1000මනෝ විද්‍යා ක්ෂේත්රයේ නව සංකල්පයක් ලෙස පහළ වු බහුවිධ බුද්ධි න්‍යාය තුළ නර්තනය, නාට්‍ය හා රංග කලාව මෙන් ම සංගීතය ද බුද්ධිමය කලා වන්නේ කෙසේ ද යන්නත්, නර්තන විෂය මනෝවිද්‍යාත්මක වශයෙන් විවරණය කර තිබිමත්, අධ්‍යාපන මනෝවිද්‍යාවේ ඉගැන්විම් න්‍යායන් සහ ක්‍රමශිල්ප නර්තනය ඉගැන්විමේ දී භාවිතා කළ හැකි ආකාරයත් විස්තර සහිතව දක්වා ඇත.
-
-7%
සෞන්දර්යවේදය හා කලා රසවින්දනය – ආනන්ද කුමාරස්වාමි ලිපි සරණිය
0Original price was: රු680.රු630Current price is: රු630.ආනන්ද අමරසිරි
-
-7%
සෞරග්‍රහ මණ්ඩලයේ අතරමං ව – අරුම පුදුම පාසල් බස් රිය 4
0Original price was: රු375.රු350Current price is: රු350.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-
හතළිස් එක්වැන්නා – බොරිස් ලැවරෙන්යොව්
0රු275මෙම කෘතිය මර්යුට්කා නැමැති සෙබළියකගේ චරිතය ප්‍රධාන චරිතය කොට ගනිමින් ලියැවුණු යුද්ධයේ අති බිහිසුණු බවත් නීසර බවත් මැනවින් නිරූපණය කරන අතරම විපතේ දි මිනිස් සිත් ක්‍රියා කරනු ලබන අපුර්වත්වය කදිමට ගෙනහැර පාන්නකි.
-
-
හත්කෝරළය ආශ්රිත හේන් ගොවිතැන
0රු275අපගේ ගැමි ගොව් ජනයාගේ සරල අසංකීරණ දිවි පෙවත හා යාවජිව වු හේන් ගොවිතැනෙහි රුව ගුණ වරුණ මෙම ග්‍රන්ථය මඟින් ගෙත්තම් කෙරේ.
-
-
-
හඳහන බලන හැටි නාඩි ජ්‍යෝතිෂ්‍ය ඇසුරින්
0රු750මෙම ග්‍රන්ථයේ මේෂ රාශියේ උපන් දේශප්‍රේමී නායකයෙකුගේ පටන් මීන රාශියේ උපන් පුවත්පත් කලාවේදිනියක් ඇතුළු 36 දෙනෙකුගේ නිරූපිත භූමිකාව නාඩි ජ්‍යෝතිෂයෙන් විග්රහ කර දක්වා ඇත.
-
-5%
හමන සුළඟේ වැඩ
0Original price was: රු290.රු275Current price is: රු275.පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන
-
-10%