• චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත

    චරපුරුෂ ජෝන් ඩොයිලිගේ දිනපොත

    0

    කුමාර සිරිවර්ධන

    රු1100
    Add to cart
  • -10% ජන උරුමයේ උල්පත

    ජන උරුමයේ උල්පත

    0

    මාර්ටින් වික්‍රමසිංහ

    Original price was: රු2000.Current price is: රු1800.
    Add to cart
  • ජනවහර

    ජනවහර

    0

    ගිලිහි යන ජනවහර පිළිබඳ ව අවබෝධයක් ලබා දෙමින් මෙම කෘතිය රචනයට ලේඛකයා යොමු වි ඇත.

    රු200
    Add to cart
  • ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

    ඩොයිලි දුටු උඩරට රාජ්‍යය

    0

    මහනුවර යුගයේ ඉතිහාසය, ආර්ථිකය, අභිචාර විධි, සිරිත් විරිත්, නිති රිති ඇතුළු ජන ජිවිතයේ කුදු මහත් සියලු පැතිකඩ ගැඹුරින් නිරික්ෂණය කොට මෙම ග්‍රන්ථය රචනා කර ඇත.

    රු450
    Read more
  • දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් - හෙන්රි ඩබ්ලිවු. කේව්

    දහනව වැනි සියවසේ ලංකා සංචාරයක් – හෙන්රි ඩබ්ලිවු. කේව්

    0

    මධ්‍ය කඳුකරයේ වනපෙත එළි විය. ඉඩම්වල තේ වවන ලදී. ඒ යටගියාවට මෙරට ඉතිහාස පුවතේ ප්‍රබල ස්ථානයක් හිමි වෙයි. මන්ද තේ දල්ල මෙරට ආර්ථිකය හසුරුවන මූල බීජය බවට පත් වූ හෙයිනි. එහෙත් නූතනයන් නො දන්නා වූ තේ යටගියාවේ සැබෑ තොරතුරු හෙළිදරව්වක් හෙන්රි ඩබ්ලිව්. කේව් විසින් රචිත Golden Tips කෘතියේ හමුවේ එම කෘතිය 19 වැනි සියවස ආරම්භයේ දී පළවූවකි. වසර සීයක් ගෙවුණු තැන් හි පළමු වරට සිංහල පාඨකයනට ඓතිහාසික තොරතුරු මව් බසින් කියවීමට මේ කෘතියෙන් අවසර ලැබීම පැසසිය යුත්තකි.

    රු650
    Add to cart
  • දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

    දළදා ඉතිහාසය සහ සංස්කෘතිය

    0

    කඔුරුගමුවේ වජිර හිමි

    රු1250
    Read more
  • දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි අතර ලිපි ගනුදෙනු

    0

    දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ආක්‍රමණික පාලකයින් අතර හුවමාරු වූ මෙහි ඇතුළත් ලිපි පරිවර්තනය කර ඇත්තේ රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව මගින් සංග්‍රහ කරන ල දුව 1904 වර්ෂයේ ලංකාණ්ඩුවේ මුද්‍රණාලයෙහි මුද්‍රිත සඟරාවෙහි 18 වෙනි වෙලුමෙන් ය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ලංකාවේ ස්වකීය බලය තහවුරු කර ගැනීමටත්, දෙවැනි රාජසිංහ රජතුමා විසින් එකී සතුරු දෙපාර්ශ්වයට එරෙහිව දියත් කරන ලද යුදමය උපායමාර්ගත් මෙම ලිපිවලින් අනාවරණය වෙයි. 17වැනි සියවස මැද භාගයේ ලංකාවේ ඉතිහාස කතාවෙහි සංක්ෂිප්තව ඉදිරිපත් කෙරෙන සිදුවීම් මාලාවට මූලාශ්‍ර වූ මේ කුතුහල ජනක තොරතුරු සිංහල භාෂාවෙන් පළ වනු යේ මුල් වතා වටය. ලිපි වල අන්තර්ගතය විස්තරය කරනු පිණිස 1672 වර්ෂයේ ඇම්ස්ටර්ඩෑම් හී මුද්‍රණය කරන ලද A Description of Ceylon නැමති ලන්දේසි පූජකවරයාගේ කෘතියෙන් උපුටා ගත් කොටස් වල පරිවර්තන ද මෙහි උප ග්‍රන්ථයෙහි ඇතුළත් ය

    රු850
    Add to cart
  • පැරණි සත්කෝරලය

    පැරණි සත්කෝරලය

    0

    ධර්මරත්න තෙන්නකෝන්

    රු600
    Add to cart
  • පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම

    පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම

    0

    මාර්ටින් වික්‍රමසිංහ

    රු200
    Add to cart
  • -7% පෘතුගීසි පාලන සමය සහ ගන්නෝරුව සටන

    පෘතුගීසි පාලන සමය සහ ගන්නෝරුව සටන

    0

    මහාචාර්ය මහින්ද සෝමතිලක

    Original price was: රු375.Current price is: රු350.
    Add to cart
  • -20% බ්‍රිතාන්‍ය සුරා පිළිවෙත සහ ශ්‍රී ලංකාවේ නිදහස

    බ්‍රිතාන්‍ය සුරා පිළිවෙත සහ ශ්‍රී ලංකාවේ නිදහස

    0

    කරුණාරත්න ජයසිංහ

    Original price was: රු300.Current price is: රු240.
    Add to cart
  • බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති

    බෝවනරෝග වසංගත සහ අපේ ජනශ්‍රැති

    0

    මේ ඇහැටුවැව, වැව්ගම්මාන ඇත්තන් අතර තිබුණු “බෝවනරෝග හා වසංගත සමයේ ජනශ්‍රැති” පිළිබඳ විමර්ශනයකි.

    රු450
    Add to cart