• මහමොළකාරයෝ

    මහමොළකාරයෝ

    0

    විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ අති සාර්ථකත්වයේ රහස් – 21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බල්‍පෑමක්‌ කළේ ව්‍යපාර බව කවුරුත්‌ පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම්‌ සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස්‌ කළ විශිෂ්ට ව්‍යාපාරිකයන්‌ නැවත හැදෑරීමෙන්‌ සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම්‌ බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක්‌ සපයයි.

    රු250
    Add to cart
  • මෙලන් කොලියාව
  • විශිෂ්ට පියවර

    විශිෂ්ට පියවර

    0

    හැකියාව ලාභ භාණ්ඩයක්‌ – එපා වෙන්න කලින්‌ නවන්වන්න – කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න – මෘදු වතුර ගලා යන්නේ රළු ගල්‌ මතින්‌ – කුමාරයෙක්‌ නොවී ග්ලැඩියේටර් කෙනෙක්‌ වෙන්න

    රු380
    Add to cart
  • වෙනස් වෙන්න පටන් ගන්න

    වෙනස් වෙන්න පටන් ගන්න

    0

    මෙම කෘතියෙන් සරල උදාහරණ සහිතව ජීවිතය ජයගන්නා මාර්ගය සාමාන්‍ය පාඨකයාට කියා දෙයි.

    රු275
    Add to cart
  • ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ ක‍ොහොමද?

    ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ ක‍ොහොමද?

    0

    1. කළ හැකි දේවල්‌ අතරින්‌ කළ යුතුම දේ සිතිමේ හැකියාව 2. ප්‍රශ්න නොකරන දේවල්‌ ප්‍රශ්න කිරීමේ කලාව 3. අනෙකාට හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම 4. විශ්මිත විරාමයක්‌ ගැනීමේ පුරුද්ද 5. යමක්‌ පුරුද්දක්‌ වනතුරුම පුහුණු වීමේ වාසිය 6. සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස‌

    රු500
    Add to cart
  • හෙට උදාවන නව ලෝකය

    හෙට උදාවන නව ලෝකය

    0

    වඩ වඩාත් යටපත් වු දිවි පෙවෙතක් කරා යන ආකාරය මෙම කෘතියෙන් පැහැදිලි කරයි.

    රු500
    Add to cart