-
-10%
පුරාණ ශ්‍රී ලංකාවේ සන්නිවේදනය
0Original price was: රු250.රු225Current price is: රු225.අනුෂි තිසාරා කාරියවසම්
-
ලක්දිව පුරාණය
0රු300මේ ග්‍රන්ථයේ දී ඇය මාතෘකා විස්සක් යටතේ මෙරට ඉතිහාසය, සමාජය හා පුරාවිද්‍යාව පිළිබඳව පාඨක කුතුහලය වඩන කරුණු ඉදිරිපත් කර තිබේ. මෙකී මාතෘකා අතරින් ‘මැදවච්චිය වූ මද්දුවත්ත හා ‘මතට තිත තබා මඟ නැගූම කළ මේජර් ස්කිනර්’ යන ලිපි සත්‍ය වශයෙන් ම මෙතෙක් සාමාන්‍ය පාඨකයාට අනාවරණය නොවූ කරුණු ඉදිරිපත් කිරීමක් වශයෙන් දැක්විය හැකි ය. එසේ ම ‘වගේගොඩ සංදේශය’ නම් වූ මාතෘකාව ද විශේෂයෙන් ම වැදගත් වන්නේ මේ සංදේශය අද කෙනෙකුට පහසුවෙන් සොයා ගත හැක්කක් නොවන හෙයිනි. පාළි භාෂාවෙන් රචනා වී ඇති මේ සංදේශය සිංහලෙන් දක්වා තිබීම ද සිංහල පාඨකයාට වැදගත් වේ. එසේම මේ ග්‍රන්ථය සරල බසකින් රචනා කිරීම ද පාඨක රුචිය වැඩි වීමට විශේෂ හේතුවකි.