• අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

    අධ්‍යාපන මාර්ගෝපදේශය හා උපදේශනය

    0

    මෙම කෘතියෙන් පාසල්හී නායකත්වයේ කාර්යක්ෂමතාවය සහ එහි ගතිලක්ෂණ පිළිබඳව, විවිධ නායකත්ව සංකල්ප, ආකෘති හා නායකත්ව ප්‍රවේශ පිළිබඳව විවිරණය කරයි.

    රු1200
    Add to cart
  • ප්‍රජානන චර්යා චිකිත්සාව

    ප්‍රජානන චර්යා චිකිත්සාව

    0

    ඇල්බට් එලිස්ගේ “තර්කණික චිත්තවේගික චර්යා චිකිත්සාව” ආරොන් ටී බෙක් ගේ “ප්‍රජානන චිකිත්සාව” මෙන්ම ඩොනල්ට් මෙයිවන්බර්ම් ගේ “ප්‍රජානන චර්යා විකිරණය” යන න්‍යායන් ඔස්සේ මෙම ග්‍රන්ථය විග්‍රහ කෙරේ. “ප්‍රජානන චර්යා චිකිත්සාව” පිළිබද සිංහල බසින් ලියැවුණු වෙනත් කිසිදු කෘතියක් නොවු තරමේ විස්තරාත්මක කරුණු කාරණා සම්භාරයක් මෙහි අන්තර්ගත වේ. වෘත්තීය උපදේශකයන්ට මෙන්ම උපදේශන විෂය උගන්වන ගුරුවරුන්ටද මෙම කෘතිය වැදගත් වේ.

    රු280
    Add to cart
  • මානසික අක්‍රමිකතා සහ ඉන්මිදිම

    මානසික අක්‍රමිකතා සහ ඉන්මිදිම

    0

    සියලු මානසික අක්‍රමිකතා සරල සුමග ලෙස මෙම ග්‍රන්ථයේ දක්වා ඇත.

    රු360
    Add to cart