• අපි කුමට ගැටෙමුද?

    අපි කුමට ගැටෙමුද?

    0

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වාභාවයන් ඇත්තෝ වෙති. ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශවල ද දක්නට ලැබේ. එසේ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේ පවතිද්දි, සමාජ වෙනස්කම් සිදුවිම ඉදිරියට යයි නම්, මේ නිසා සිදු වු අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිතය පවත්වා ගන්නේ චිත්තවේගික වු හා පාලනයෙන් තොර වු ස්වාභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ පවුල් සම්බන්ඳතා බිඳ වැටිමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවර්යා මේ පොත ලියා ඇත.

    රු630
    Add to cart
  • ආතතිය

    ආතතිය

    0

    මෙම කෘතියේ සුවිශේෂි ප්‍රබලතාවක් වන්නේ ආතතියේ හැම අංශයක්ම ජිවිතයේ හැම අංශයකටම බලපාන ආකාරය තියුණු විමර්ශනයකට යොමු කිරීමයි. ආතතියේ නොයෙක් අංශ වල බලපෑම දසවන පරිච්ඡේදය ඇසුරෙන් පමණක් වුවද අපට පැහැදිලි කරගත හැකිය. එසේම, පෞරුෂය, ප්‍රජනනය, ජීරණය, ප්‍රතිශක්තිය, විශාදය, ස්මෘතිය, වියපත් වීම, දියවැඩියාව, හෘදයාබාධ ආදියට එහි බලපෑම ගැන කතුවරයා සැලකිලිමත් වෙයි.

    රු530
    Add to cart
  • උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම

    උපදේශන කුසලතා සඳහා ප්‍රායෝගික දැනුම

    0

    මෙම කුතිය වෘත්තිය උපදේශන ක්‍රියාවලියේ නියුක්තයින්ට මෙන් ම විවිධ පාඨමාලා ඔස්සේ උපදේශනය හදාරනු ලබන විද්‍යර්ථීන්ටද ප්‍රයෝජනවත් වනු නිසැකය. මෙවැනි සාරවත් කෘතියක් සම්පාදනය කරමින් උපදේශන සාහිත්‍යය පෝෂණය කිරිමට දායකවීම දක්වා ඇත.

    රු360
    Add to cart
  • කෝපය ජය ගන්නේ මෙහෙමයි

    කෝපය ජය ගන්නේ මෙහෙමයි

    0

    මිනිසුන්ගේ පොදු හැසිරිම් තුළ පහසුවෙන් හඳුනා ගත හැකි මේ නොයෙක් ශෛලිවල,දුබලතා පමණක් නොව ප්‍රබලතා ද ඇත්තේය. මෙහි එන නොයෙක් ස්වයං පිරික්සුම් සහ විවිධ උදාහරණ මඟින් ඔබේ කෝපය කවර ශෛලියේ එකක් දැයි හඳුනා ගැනිමට මේ කෘතිය මඟ පෙන්වයි.

    රු740
    Add to cart
  • ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි - ප්‍රායෝගික මනෝ විද්‍යාව

    ජය ගන්නට ඔබේ දරුවාට උදවි කරන්නේ මෙහෙමයි – ප්‍රායෝගික මනෝ විද්‍යාව

    0

    මෙම ග්‍රන්ථය කියවන අයට තමන් කවර ආකාර මව්පියන් දැයි පුළුල් ලෙස තේරුම් ගැනිමටත්, ඔවුන් කුමන ආකාරයේ විය යුතු දැයි අවබෝධ කර ගැනිමට මෙම ග්‍රන්ථය උපකාරි වේ.

    රු400
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව - මනස පුහුණු කිරිම

    ප්‍රායෝගික මනෝ විද්‍යාව – මනස පුහුණු කිරිම

    0

    සංවර්ධනය මේ ග්‍රන්ථයෙහි අරමුණු වේ. ඔබ සෞඛ්‍යය දියුණු කර ගැනිම ගැන, ආත්ම විශ්වාසය පුහුණු කර ගැනිම ගැන, සිතෙහි එකඟ කම ඇති කර ගැනිම ගැන, ආකර්ෂණීය භාවය සහ චරිත වර්ධනය ගැන, ආත්ම පරිපුර්ණ කර ගැනිම ගැන, සමස්ත ජීවිත සාර්ථකත්වය සහ සනාතන සංතුෂ්ටිය ගැන, උනන්දු වන්නෙහි නම්, මේ කෘතිය ඒ අරමුණු ඉටු කර ගැනිම සඳහා උදව් වේ.

    රු480
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත

    ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත

    0

    පුද්ගලයෙකු දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරිමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපුරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බව ද කිව යුතුය.

    රු780
    Add to cart
  • ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2

    ප්‍රායෝගික මනෝ විද්‍යාව යටිසිත 2

    0

    මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණියසොයා ගැනිම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ.

    රු830
    Add to cart
  • මං ටීචට අහස තරම් ආදරෙයි

    මං ටීචට අහස තරම් ආදරෙයි

    0

    සතුරාගෙත් ගුණ දත යුතු මෝඩකමින් පක්ෂ වෙතොත් ඒක මහා පාපයක් ය. සතුරාගෙත් හොඳත් හොඳකි ගුරුතුමාගෙ දොසත් දොසකි.

    රු450
    Add to cart
  • මතකය වැඩි දියුණු කිරිමේ උපාය මාර්ග

    මතකය වැඩි දියුණු කිරිමේ උපාය මාර්ග

    0

    මේ කතුවරිය සිසුන් හා ගුරුවරුන් සමඟ දිර්ඝ කාලයක් තිස්සේ ඉගෙනුම් ඉගැන්විම් ක්‍රියාවලිය තුළින් ගත් අත්දැකිම්, පොත ලිවිමට පාදක කර ගෙන ඇත. මෙහි දැක්වෙන ක්‍රියාකාරකම්, සිසුනට ගුරුවරුනට මෙන් ම වැඩිහිටියන්ට ද සිතේ ශක්තිය වැඩි දියුණු කර ගැනිමට ඉවහල් වනු ඇත.

    රු380
    Add to cart
  • මාපිය ගුණ කඳ

    මාපිය ගුණ කඳ

    0

    මුළු දවස පුරාම අප දරුවන් ගේ සැබෑ වුවමනා වෙනුවෙන් සේවය කිරීම සඳහා අපි අපේ සුවපහසුව, පෞද්ගලිකත්වය සහ පුමුඛතා අත්හැරීමේ අභියෝගයට මුහුණපා සිටියි. ඇතැම්විට එවැන්නක් කරන්නේ ඇයිද යන්න පවා අපට අමතකය. මෙම පොත එම වැදගත් කරුණ අපට මතක් කර දෙයි.

    රු480
    Add to cart
  • -10% විශිෂ්ටත්වයට මඟ  Wishishtathwayata Maga

    විශිෂ්ටත්වයට මඟ Wishishtathwayata Maga

    0

    ලීලානන්ද ගමාච්චි

    Original price was: රු600.Current price is: රු540.
    Add to cart