• අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය

    අති පැරණි චීන නිමිති ශාස්ත්‍රය

    0

    පුරාණ චීන ග්‍රන්ථයක් වන ඊ චිං ගේ නිමිති ශාස්ත්‍රය නම් මෙම කෘතිය හුදෙක් නිමිති ශාස්ත්‍රය සම්බන්ධ වුව ද එය සාමාන්‍ය නිමිති ශාස්ත්‍ර ග්‍රන්ථ ගණයට දැමිය හැකි නොවේ. මෙම ග්‍රන්ථයෙන් නිමිත්තක් බැලිමේ දි එයට කියා ඇති කරුණු දෙස නොයෙක් ආකාරයෙන් බැලිමට පොළොඔවන සුළුය. ඒවායේ ගැඹුරු අරුත් පසක් කර ගැනිම පිණිස යළි යළිදු කියවා බැලිම ප්‍රයෝජනවත් ය.

    රු180
    Add to cart