• අපි කුමට ගැටෙමුද?

    අපි කුමට ගැටෙමුද?

    0

    පිරිමි ද ගැහැනු ද වෙනස් ස්වාභාවයන් ඇත්තෝ වෙති. ඔවුන්ගේ කායික, මානසික හා අන් සියලු අංශවල ද දක්නට ලැබේ. එසේ වෙනස්කම් ඇති කළ අපගේ ජාන එසේ පවතිද්දි, සමාජ වෙනස්කම් සිදුවිම ඉදිරියට යයි නම්, මේ නිසා සිදු වු අධික වැඩ, කායික මානසික පීඩනය හා කාලය මදි වීම නිසා අපගේ ජීවිතය පවත්වා ගන්නේ චිත්තවේගික වු හා පාලනයෙන් තොර වු ස්වාභාවයෙන් ඉතා අපහසුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ පවුල් සම්බන්ඳතා බිඳ වැටිමයි. මේ පිළිබඳ මනා අවබෝධයෙන්, සහකම්පනයෙන් යුතුව සහ විනෝදාත්මකව ද කතුවර්යා මේ පොත ලියා ඇත.

    රු630
    Add to cart