-
ඉරණම වෙනස් කිරිමේ කලාව
0රු450ඔබ ඉරණම විශ්වාස කරනවාද? පිළිගන්නවාද? නොසළකා හරිනවාද? එහෙමත් නැතිනම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කළ නොහැක්ක රවටන්න උත්සාහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව විද්‍යාව සහ මිථ්‍යාව ඔස්සේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකාංගයයි.
-
තරගයේ වීරයා
0රු520ජීවන ක්‍රිඩාවේ විශිෂ්ටව දිනන්න මඟ පෙන්වන ජීවන රහස් 11ක් මෙහි වේ. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම හා විධි එකින් එක හෙළිකරන ප්‍රබල උපක්‍රම වට්ටෝරුවක් වශයෙන් මෙම අගනා කෘතිය හැඳින්විය හැකියි. YES I CAN නම් ජනප්‍රිය ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සැහීමට පත්නොවී, ජීවිතය දිනන්න මඟ පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන කතා ශෛලියකින් මෙහි අන්තර්ගත කර තිබේ. පාසැල් ශිෂ්‍යාගේ සිට විධායක ජනධිපති දක්වා වු ඕනෑම කෙනෙකුගේ පීවිතය කරන්න සමත් තරගයේ වීරයා කෘතිය එක හුස්මට කියවා සැනසෙන්නට නොව, අවබෝධයෙන් කියවා ජීවිතය වෙනස් කර ගන්න හිතන හැමෝටම වඩාත් සුදුසුයි.
-
පර්සෝනා
0රු650සිහින දකින්න ධෛර්යයක් අවශ්‍ය නැහැ. නමුන් සිහින විශ්වාස කරන්න මහා ධෛර්යයක් අවශ්‍යයයි. ඒ වගේම හදවතින්ම විශ්වාස කරන සිහිනයක් හඹා යන්න බරපතළ අවදානමක් ගන්න ඔබ සූදානම්ද?
-
මහමොළකාරයෝ
0රු250විශිෂ්ට ව්‍යාපාරිකයන්ගේ අති සාර්ථකත්වයේ රහස් – 21 වෙනි සියවසයේ සාර්ථකත්වයට වැඩිම බල්‍පෑමක් කළේ ව්‍යපාර බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. අනාගත අභියෝගයන්ට නොබියව මුහුණ දී ජීවිතය සාර්ථකත්වයට පත්කර ගැනීමට නම් සියලු දෙනාම ව්‍යාපාර දර්ශනය අවබෝධ කරගත යුතුය. ඒ සඳහා ලෝකය වෙනස් කළ විශිෂ්ට ව්‍යාපාරිකයන් නැවත හැදෑරීමෙන් සමාජයේ වෙසෙන සෑම කෙනෙකුටම ඉගෙනගත හැකි පාඩම් බොහෝය. මෙම කෘතිය ඊට මහඟු පිටුවහලක් සපයයි.
-
විශිෂ්ට පියවර
0රු380හැකියාව ලාභ භාණ්ඩයක් – එපා වෙන්න කලින් නවන්වන්න – කියවන්න එපා. ප්‍රතිඵලය පෙන්වන්න – මෘදු වතුර ගලා යන්නේ රළු ගල් මතින් – කුමාරයෙක් නොවී ග්ලැඩියේටර් කෙනෙක් වෙන්න
-
ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?
0රු5001. කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතිමේ හැකියාව 2. ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව 3. අනෙකාට හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම 4. විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද 5. යමක් පුරුද්දක් වනතුරුම පුහුණු වීමේ වාසිය 6. සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස