• මුතු කරාබුව පැළඳි යුවතිය

    මුතු කරාබුව පැළඳි යුවතිය

    0

    17 වැනි සියවසේ මැද භාගයේ නෙදර්ලන්තයේ සිතුවම් කලාවේ සුවර්ණමය යුගයේ විසු ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පි යොහැන්නස් වර්මිස්ගේ චරිතය ඇසුරු කොට ගෙන ලියවුණු අතිශ්‍ය මනරම් වුත්, ගුප්ත වුත්, විමෙක දරා ගත නොහැකි තරම් අන්වේදනිය වුත් ‍‍ඵෙතිහාසික වටිනාකමකින් යුත් ප්‍රබන්ධ කතාවකි.

    රු420
    Add to cart