Globalmedia.lk

-10%

4 – රමෝනා සහ ඇගේ තාත්තා

රු540

ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද

Availability: 3 in stock

තාත්තාට රැකියාව අහිමි වී ගිය විට රමෝනා පවුලේ අයට උදව් වන්නට තීරණය කරයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීමක පෙනී සිටීමෙන් සමහර සමහරවිට ඈයට ඩොලර් මිලියනයක් උපයා ගන්නට හැකි වනු ඇත. නැතිනම් මුදල් ඉතිරි කර ගැනීම සඳහා තාත්තගේ දුම්බීම නවත්වා ගන්නට ඇයට හැකි වනු ඇත. ඇගේ සිතේ නොයෙකුත් අදහස් පිරී තිබේ. සමහර අදහස් හරි යයි. සමහර අදහස් වරදියි. ඩොලර් මිලියනයකට තමා ව හුවමාරු කර නොගන්නා බව තාත්තා කියන විට තමාගේ ලෝකයේ සියල්ල සතුටුදායක බව රමෝනා තේරුම් ගනී.

1
1
Your Cart