• අමුතු තරණය - OSHO
  • අමාපැන් සොයන්නී
  • අමරණිය රාජධානිය

    අමරණිය රාජධානිය

    0

    ඊජිප්තු ශිෂ්ටාචාරය පිළිබඳ ලියවුණු මෙම ග්‍රන්ථය එම ශිෂ්ටාචාරයේ සියලු පැතිකඩයන් විවිරණය කරයි.

    රු350
    Add to cart
  • අපේ ජනක්‍රීඩා

    අපේ ජනක්‍රීඩා

    0

    මෙම ග්‍රන්ථය මඟින් ජනක්‍රිඩා බිහි විමට බලපෑ සමාජිය පරිසරය විමසන අතර, ඒ ඒ ජනක්‍රිඩා කෙසේ අනුගමනය කළ යුතු දැයි පියවරින් පියවර විස්තර කෙරේ.

    රු250
    Add to cart
  • අපාය සහ දේශපාලනඥයෝ

    අපාය සහ දේශපාලනඥයෝ

    0

    මෙම ග්‍රන්ථය අපක්ෂපාකි දෘෂ්ටිකෝණයක පිහිටා රටේ ජනතාවගේ යහපතම පමණක් එල්ල කොට ගනිමින් ලියැවුණකි.

    රු350
    Add to cart
  • අපරාදෙ, ඒ නොවැම්බර්

    අපරාදෙ, ඒ නොවැම්බර්

    0

    2020 රජත පුස්තක නිර්දේශිත කෘතියකි

    රු300
    Read more
  • අන්ධකාර මෙහෙයුම
  • අනර්හායි සුන්දර කත සහ තවත් කෙටි කතා
  • අතකින් අම්මා ය අතකින් මෙරමා ය

    අතකින් අම්මා ය අතකින් මෙරමා ය

    0

    මෙම නවකතාව සත්‍ය සිදුවිම් දෙකක් පාදක ‍කොට ගෙන රචනා කර ඇත.

    රු550
    Add to cart
  • අටමස්ථාන

    අටමස්ථාන

    0

    අටමස්ථාන පිළිබඳ පුළුල් විග්‍රහයක් කර ඇත.

    රු325
    Add to cart
  • අක් දහර

    අක් දහර

    0
    රු850
    Add to cart
  • 12.12.12

    12.12.12

    0

    ලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නඳුනන්නෙක් ඔවුන්ගේ ජිවිත බිලි ගත්තේ ය. එවුන් සිහින විනාහ කර දැමුවේ ය. බැලු බැල්මට එය පරිපුර්ණ මිනී මැරුමකි. කිසිඳු සටහනක් නොමැත.
    මිනීමරුවා පලපුරුද් අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරික්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලුහ. හිම සියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතු ය.
    එහෙත් ඔවුන් ඉදිරියේ වුයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.

    රු850
    Add to cart